දුටු ගැමුණු රජතුමා එතුමගෙ සහෝදරය (තිස්ස)ත් එක්ක මොකක් හරි එහෙකට වලියක් ගිහිං තිස්ස දූවල ගිහිං පන්සලේ ඇඳ යට හැංගෙනව :yes:
දුටු ගැමුණු රජතුමත් තිස්සගෙ පස්සෙන් දුවගෙන පන්සලට එනව එනකොට හාමුදුරුවො ඉන්නව :yes:
දුටු ගැමුණු රජතුමා හාමුදුරුවන්ගෙන් අහනව තිස්ස කෝ කියල :D
හාමුදුරුවො දන්නව තිස්ස ඇඳ යට කියල...