ඔය පීඩනේ දරාගන්න අමාරු වෙලා බැන්දාම සමාජෙන් ලමයි හදන්න පීඩනෙයක් එනව :(
ඒක දරාගන්න බැරුව ලමයිනුත් හදනව ඊට පස්සෙ ලමයි විභාග පාස් කරන්න පීඩනේ එනව :(
ඒක දරාගන්න බැරුව උන්වත් මරෝල හරි කමක් නෑ විභාග පාස් කරවගන්නව :(
ඊට පස්සෙ ලමයින්ව බන්දල දෙන්න පීඩනේ එනව, උඹටත් ඇවිල්ල ඇත්තෙ :sorry:
ඒකත් දරාගන්න බැරුව...