1. WhiteWalker

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    උඹ කියන්නෙ කම්බිය ඇතුලෙ හටගන්න විභව වෙනස ගැනද ? නැත්තං කම්බිය වටේ රවුමට කැරකෙන වි ක්ශේත්‍රය ගැනද ? :eek:
  2. WhiteWalker

    තාත්තේ මාව බේරගන්න

    පලස්තීනෙ ජනගහනය වැඩියි නේද :eek: ඔව්ව ඔහොම තමා :yes: ජනගහනෙ වැඩි වුනාම මිනිස්සු කොහොමත් වැඩි වැඩියෙන් මැරෙන්න පටං ගන්නව :yes: වැඩිය දුක් වෙන්න එපා :yes:
  3. WhiteWalker

    //Derana scan yantharaya//

    ඔව් දැන් හයි කරනව :yes:
  4. WhiteWalker

    Good Time & bad Time

    රට කන්න හොඳම පක්ශය එක්සත් ජාතික පක්ශය නරකම පක්ශය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නේද හලෝ :P
  5. WhiteWalker

    ධාරාවක් ගමං කරද්දි, සන්නායකය වටේ..

    කම්බිය දිගේ එකපාරට විද්්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් හටගන්නෑ නේ බං. ඒකත් ගමන් කරන්න ඕනෙ ආලෝකයේ වේගයෙන් හෝ ඊට අඩුවේගෙකිං :yes: කම්බියක ආලෝකයේ වේගෙට වඩා ටිකක් අඩු වේගෙකිං වි.චුම්භක ක්ශේත්‍රයත් ගමං කරනව.
  6. WhiteWalker

    මගේ ගෙදර හදලා අදට අවුරුද්දයි

    අපි ඉන්න ගේ නං හැදුවෙ කවද්ද කියල තාත්තවත් දන්නෑ තාත්තත් ගොඩක් පොඩි කාලෙ හදල තියෙන්නෙ :yes:
  7. WhiteWalker

    ගෝඨාභය දැනුනාද...?

    මහින්ද බැසිල් කැමති වෙන්න ඕනෙ කියල බැසිල් එක්ක ඡන්දෙට ආවොත් නං වෙන්නෙ තියෙන ඡන්ද වලිනුත් ලොකු කුට්ටියක් කඩාගන්න :frown: එනව නං බැසිල් ල නාමල්ල ගාවගන්නෙවත් නැතුව එන්න ඕනෙ :yes:
  8. WhiteWalker

    හෙට සදුදා

    හෙට සඳුද :(
  9. WhiteWalker

    Anatha Kellek

    එපා උන් හරියට හැදිල නෑ :no: උඹට අනාත වෙන්න වෙන්නෙ :sorry: පොඩි කාලෙ ඉඳන් සමාජෙන් එල්ල වුන බලපෑම නිසා අන්තිමට ලමයි හැදුවට පස්සෙ ඒව සේරම ලමයගෙ පිටිං පිට කරයි :sorry: උට නිකරුනේ බොරුවට ගුටි කන්නත් වෙයි :sorry:
  10. WhiteWalker

    International space station eka පේනව dan.

    මං එකක්වත් දැකල නෑ :sorry:
  11. WhiteWalker

    Lakota Dream Song

    9UglUjiJifA
  12. WhiteWalker

    International space station eka පේනව dan.

    දවසක් පන්ති යන්න පාන්දර බස් හෝල්ට් එකේ ඉන්නකොට චන්ද්‍රිකාවක් දැක්ක වැඩිය එලිය තිබ්බෙ නෑ :no: හඳත් හොඳට පායල තිබ්බ පෝයට දවස් තුනක් වගේ තියෙන්න ඇති :yes: චන්ද්‍රිකාව හඳ ගාවින් යනකොට මාර විදිහට එලිය වැඩි වුනා :D ආයෙත් එහෙම එකක් දකින්න අවස්ථාවක් ලැබුනෙ නෑ :no:
  13. WhiteWalker

    Lakota Dream Song

    GQSBYNCoQ3M :love::love:
  14. WhiteWalker

    Text Editors

    notepad
  15. WhiteWalker

    Mp4

    :(
  16. WhiteWalker

    ස්ලිට්_අනාථ

    දැන් උඹ කීය වසරෙද බං ඉන්නෙ :)
  17. WhiteWalker

    මේ කතාව ඇත්තක්ද ?

    විභාග වලිං මිනිස්සුන්ව මනින්න එපා :(
  18. WhiteWalker

    Mp4

    අලුත් ටීවි එකක්ගනිං :yes:

    No contents