රුපියල ගැන මගේ අනාවැකිය

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
රුපියල ගැන මගේ අනාවැකිය

කැමති උන් ඉන්නවනම් කියවලා ජිවිතේ ගොඩයන දෙයක් ගනින්. අකමැති උන් ඉන්නවනම් ඕනා දෙයක් කරහන්. මැරෙන්න ඉන්න මට රැස් කරන්න ආයේ සල්ලි ඕනා නැහැ. ඒ නිසා මේකෙන් මට ඇති වැඩකුත් නැහැ. ලංකාවේ මහා බැංකුවෙන් ලංකාවේ ආණ්ඩුව ඒ කියන්නේ දැනට ජනාදිපති යටතේ තියන ෆයිනන්ෂල් මිනිස්ට්‍රි එකේ ලේකම් ලෝන් එකක් ඉල්ලලා තියනවා රුපියල් මිලියන 150,275.9 ක. මේ මුදල මහා බැංකුව දෙන්න හදන්නේ විදේශ සංචිත ප්‍රමාණයක අලුත් රුපියල් අච්චු ගහලා. ඒ කියන්නේ ඩොලර් එලියට දාලා.. මේක සර්කියුලර් වෙන්න ගත්තහම අනිවාරෙන් රුපියල රුපියල් 230ක වගේ ගානකට යනවා මගේ මතේ අනුව ජනවාරි අග වෙනකොට. ලබන අවුරුද්දේ ආණ්ඩුවේ වියදම්, පඩි, විශ්‍රාම වැටුප්, දීමනා, සෞක්‍ය, අද්‍යාපනය වගේ බජට් එකෙන් සල්ලි වෙන් වෙන්න ඕනා ක්ෂේත්‍ර වලට ලබන අවුරුද්දේ බජට් එකක් නැති නිසා සල්ලි නැති නිසා තමයි මෙහෙම ප්‍රින්ට් කරන්නේ. ඉන්ද්‍රජිත් කියන හැටියට මේකේ ඉෆෙක්ට් එක දැනෙන්නේ නැහැ කියලා කියන්නේ. නමුත් අනිවාර්යෙන් මේක ජනවාරි වෙනකොට වෙනවා. මට උබලට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැනට ඩොලරය පොඩ්ඩක් කඩන වැටෙනවා චයිනිස් ඩිල් අවුලක් නිසා. ලංකාවේ රුපියල ලබන සතියේ බොහෝවිට ආයෙම 170ට වගේ එයි. ඒ අවහම පුළුවන් තරම් ඩොලර් අරගෙන තියාගනිල්ලා.. අනිවාර්යෙන් ජනවාරි වෙනකොට එක ඩොලර් එකකට රුපියල් 60ක වගේ ලාබයක් ගන්න පුළුවන්..
 
Honda Malli

Member
Nov 17, 2018
783
81
0
340f37b3-abb9-4024-94bf-8deda6b02ef8.png

මේ බලන්න බහරේන් ඩිරාම් එකකින් ගන්න පුළුවන් ලාබෙ.. එක ඩිරාම් එකක් දවස් ගානක් ඇතුලත වෙනස් වෙච්ච විදිය. මෙහෙම උනාම බහරේන් වැඩ කරන යට තමන්ගේ වැටුපෙන් උපරිම මුදලක් ගන්න පුළුවනි ලංකාවේදී.
 
Honda Malli

Member
Nov 17, 2018
783
81
0
සංචිත නිදහස් කලාම මොකද වෙන්නේ ?
සංචිත නිදහස් රුපියලට ගෙවන්න විදේශ මුදල් ප්‍රමාණය අඩු වෙනවා.. ඒ කියන්නේ විදේශ මුදල් ගන්න ගොඩක් රුපියල් දෙන්න ඕනා. මනි ප්‍රින්ට් කරපුවහම වෙන්නේ රුපියලේ අගය අඩු වෙනවා ගොඩක් සල්ලි තියන නිසා.. හරියට මෙහෙම ගනින්කෝ.. මැණික් ගොඩක් වටින්නේ ඇයි කළුගල් වලට වඩා.. මැණික් හැමතැනම නැහැ.. දුලබයි.. කළුගල් සුලබයි.. ඒ වගේ තමා. රුපියල මැණිකක් වෙන තරමට ගණන් වැඩියි..
 
  • Like
Reactions: CloudX64

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සංචිත නිදහස් රුපියලට ගෙවන්න විදේශ මුදල් ප්‍රමාණය අඩු වෙනවා.. ඒ කියන්නේ විදේශ මුදල් ගන්න ගොඩක් රුපියල් දෙන්න ඕනා. මනි ප්‍රින්ට් කරපුවහම වෙන්නේ රුපියලේ අගය අඩු වෙනවා ගොඩක් සල්ලි තියන නිසා.. හරියට මෙහෙම ගනින්කෝ.. මැණික් ගොඩක් වටින්නේ ඇයි කළුගල් වලට වඩා.. මැණික් හැමතැනම නැහැ.. දුලබයි.. කළුගල් සුලබයි.. ඒ වගේ තමා. රුපියල මැණිකක් වෙන තරමට ගණන් වැඩියි..

    Rep :love::love:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    dollars 10000 ganne kohomada ? :oo::oo:
    තියන උන් දැන් ලංකාවේ දෙන්නේ නැහැ.. උබට පුළුවන් ටුවරිස්ට් ෆීල්ඩ් එකේ ඉන්න උන් හරහා ගන්න.. සමහර පොරවල් සල්ලි අවශ්‍ය නිසා දෙයි. ඊට අමතරව ජුවලරි ශෝප්ස්, ජේම් ශෝප්ස්, හෝටෙල්ස් වගේ තැන් වලින් කලෙක්ට් වෙන ඒවා හොද රේට් එකකට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: creativeN

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    ඩොලර් ගොඩක් ගද්දි බැංකුවෙන් කේස් දානවා නේද? ගන්න හේතුව පැහැදිලි කරන්න ඕනි නේද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    තියන උන් දැන් ලංකාවේ දෙන්නේ නැහැ.. උබට පුළුවන් ටුවරිස්ට් ෆීල්ඩ් එකේ ඉන්න උන් හරහා ගන්න.. සමහර පොරවල් සල්ලි අවශ්‍ය නිසා දෙයි. ඊට අමතරව ජුවලරි ශෝප්ස්, ජේම් ශෝප්ස්, හෝටෙල්ස් වගේ තැන් වලින් කලෙක්ට් වෙන ඒවා හොද රේට් එකකට ගන්න පුළුවන්.

    machan bank ekakin or money exchange karana ewalin barida da ganna ? :oo::oo: , aragena thiyaganna :confused::confused:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ඩොලර් ගොඩක් ගද්දි බැංකුවෙන් කේස් දානවා නේද? ගන්න හේතුව පැහැදිලි කරන්න ඕනි නේද?
    ලංකාවේ බැංකු වලින් එහෙම දෙන්නේ නැහැ ලංකාවේ පුරවැසියන්ට. එක්කෝ එයාර් ටිකට් එකක් පෙන්නන්න ඕනා.. නැතිනම් මෙඩිකල් එමර්ජන්සි, ස්ටුඩන්ට් ෆි වගේ දෙයක් වෙන්න ඕනා. ඒ නිසා බැංකුවලින් සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න බැහැ. ඒ වගේම කියන්න ඕනා ලංකාවෙන් යන්න ඉන්න නංගිලා, මල්ලිලාට ඉගෙනීම සදහා... ඒ අය පුළුවන් තරම් දැන් ඩොලර් ගන්න බලන්න. නෙක්ට් ඉයර් එකේ අපරාදේ ඔයාලට ලක්ෂ ගානක් බොරුවට වැඩියෙන් දෙන්න වෙනවා..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    machan bank ekakin or money exchange karana ewalin barida da ganna ? :oo::oo: , aragena thiyaganna :confused::confused:
    බැන්ක්ස් වලින් දෙන්නේ නැහැ මචන් අර උඩ මම කියපු හේතු නැතිනම්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    බැන්ක්ස් වලින් දෙන්නේ නැහැ මචන් අර උඩ මම කියපු හේතු නැතිනම්.

    student yanawa kiyala wath ganna barida bung , but evidence nathuwa :baffled::baffled:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    student yanawa kiyala wath ganna barida bung , but evidence nathuwa :baffled::baffled:
    එවිදන්ස් නැතුව බැහැ බන්. ස්ටුඩන්ට් අකවුන්ට් කියලා වෙනම එකක් තියනවා බෑන්ක් වල. ඒවා ඕපන් කරන්න නම් අනිවාර්යෙන් විසා, කොලේජ්/යුනිවර්සිටි අපලයි ග්‍රන්ට්ස් වගේ ඩොකියුමන්ට් ඕනා. මට නම් දැන් මෙඩිකල් එමජන්සි දාලා ගන්න පුළුවන්. කන්සර් එකක් හැදුනෙත් හොද වෙලාවට. ඒත් මට කොහොමත් ලංකාවෙන් එලියට සල්ලි ගෙනියන්න රිස්ට්‍රික්ෂන් නැහැ ඉන්වෙස්ටර් කෙනෙක් නිසා.