Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Self-Motivation / ස්වයං දියුණුව
:lol:
කෑප්ටන් Jack Sparrow
Post #112
May 16, 2016
Forum:
Education
Self-Motivation / ස්වයං දියුණුව
තැන්ක්ස් මචන් කමෙන්ට් එකට. අනිවා දාන්නම් මචන්. :yes:
කෑප්ටන් Jack Sparrow
Post #111
May 16, 2016
Forum:
Education
අපිත් නොදන්න අපේ හැටි
අපිත් නොදන්න අපේ හැටි කිරියේ ඉන්න 1982 න් පස්සේ ඉපදුන අය ගැන තමයි මේ වීඩියෝ එක. (හරියටම 1982 කියන්න බැහැ, අඩු වැඩි වෙන්න පුළුවන්) මේකෙන් අපිට හීනියට අනින ටොක්ක....... hLpE1Pa8vvI අපි නොදන්න අපේ යතාර්ථය තමයි බන් මේක. :no: උද වීඩියෝ එක හීනියට ටොක්කක් ඇන්නට පල්ලෙහා වීඩියෝ වලින් තත්වේ දරුණු...
කෑප්ටන් Jack Sparrow
Thread
May 16, 2016
Replies: 8
Forum:
ElaKiri Talk!
අපි නොදන්න Google වැඩ !!!!!
බම්ප්
කෑප්ටන් Jack Sparrow
Post #11
May 15, 2016
Forum:
ElaKiri Talk!
රජයේ විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව වි
මෙතන වාද කරන්න දෙයක් නැහැ බන්. උබල උන්ට ඕව කිව්වා කියල උන් උන්ගේ මතේ වෙනස් කරන්නේවත්, උන් කියන ඒවා වලට උබලගේ මතේ වෙනස් වෙන්නෙවත් නැහැනේ. ප්‍රමිතියක් නැති පෞද්ගලික ආයතන සල්ලි ගරා ගන්න උපාදිය දෙන තැන වලට විරුද්ද වෙන්න ඕනේ එකෙන්ම. හැබැයි ප්‍රමිතියක් තියෙන තැන් අගයන්නත් ඕනේ.
කෑප්ටන් Jack Sparrow
Post #50
May 15, 2016
Forum:
ElaKiri Talk!
Me balapalla Wili lajjai oi
ජනාධිපති පඹයා, call him පඹය , ගූ නෑම , හිටං & පොනිල්
කෑප්ටන් Jack Sparrow
Post #45
May 15, 2016
Forum:
ElaKiri Talk!
විනෝද චාරිකාවක් සංවිධානය කරන්නේ කොහොමද ?
බම්ප්
කෑප්ටන් Jack Sparrow
Post #45
May 15, 2016
Forum:
ElaKiri Talk!
මචන් Medical Help එකක්
දවස් දෙකක් ඉන්නත් එපා, කිරියේ ඉන්න ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අහන්නත් එපා. (කිරියේ ඉන්න වුර්තිය දොස්තරලා ගැන නෙමෙයි කිව්වේ) අනිවා ස්පෙෂලිස්ට් කෙනෙක්ව හම්බුවෙන්න.:angry:
කෑප්ටන් Jack Sparrow
Post #13
May 15, 2016
Forum:
ElaKiri Talk!
එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.
මමත් ඔය දේ නිසා ඉස්සර ගොඩක් ඉල්ලන් කාල තියෙනවා. අදටත් සමහර වෙලාවට එහෙම වෙනවා අයියේ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි ලු නේ :no:
කෑප්ටන් Jack Sparrow
Post #24
May 14, 2016
Forum:
ElaKiri Talk!
මරාට බඩු හරි..යුධ අපරාධ සනාථයි..
මොකෝ රතු වෙලා. :lol: තව වෙන මොනවද :shocked:
කෑප්ටන් Jack Sparrow
Post #18
May 14, 2016
Forum:
ElaKiri Talk!
එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.
මම මාමිට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න නැතුව ඇති. එත් මම ජිවිතේ ඉගෙනගත්ත දෙයක් තමයි, අපි, අනුන් අපි ගැන හිතන දේ ගැන හිතල අනුන්ව සතුටු කරන්න වෙහෙසෙන එක වැඩක් නැති වැඩක්, අනිත් එවුන් අපිට මොනවා කිව්වත් අපි වැරද්දක් කරන්නේ නැත්නම් අපි ඒ අයව සතුටු කරන්න ගිහින් ලතවෙනවට වඩා හොදයි අපි...
කෑප්ටන් Jack Sparrow
Post #19
May 14, 2016
Forum:
ElaKiri Talk!
මරාට බඩු හරි..යුධ අපරාධ සනාථයි..
ලක්ෂ 62 ක් වූ ගොන් හැත්තක් නිසා රටට උන කරුමයක්. :sorry:
කෑප්ටන් Jack Sparrow
Post #15
May 14, 2016
Forum:
ElaKiri Talk!
physical වැඩ්ඩො එන්නෝ!!
මල්ලි ඔයා සබ්ජෙක්ට් එකකින් ඉස්සරහට යනවා නම් ස්පෙෂල් කලාට කමක් නැහැ. එහෙම නැති උනා කියලත් ලොකු අවුලක් නැහැ. අවුරුදු 3ක general එකත් එක්ක තමුන් ඉස්සරහට යන්න ආස ෆීල්ඩ් එකට අදාලව තව ඉගෙනගන්න. (ප්‍රොෆෙෂනල් කොස් එහෙම කරලා) මල්ලි කොහෙද? මොන සබ්ජෙක්ට්ස් ද කරන්නේ? මමත් general විත් ක්ලාස් මල්ලි, අවුට්...
කෑප්ටන් Jack Sparrow
Post #27
May 14, 2016
Forum:
ElaKiri Talk!
කැලණිය සරසවිය
කෑප්ටන් Jack Sparrow
Post #31
May 12, 2016
Forum:
ElaKiri Talk!
අවුද්දකට රුපියල් ට්‍රිලියන 1186 ක් අපතේ
කරනවා නම් නියම වැඩ
කෑප්ටන් Jack Sparrow
Post #2
May 11, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2
සෙටින්ග්ස් වල ෆෝන් අප්ඩේට් ගිහින් අප්ඩේට් චෙක් කලාම මගෙත් ආව බන්, මටත් ඔය අවුල ආවා.
කෑප්ටන් Jack Sparrow
Post #1,291
May 11, 2016
Forum:
ElaKiri Talk!
windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2
මගේ 640XL එකෙත් මුලින් අප්ඩේට් පෙන්නුවේ නැහැ, මම සෙටින්ස් වල අප්ඩේට් වලට ගිහින් ෆෝන් එක අප්ඩේට් කලාම 318 එක ආව. උබත් ට්‍රයි කරලා බලපන් මචන්.:)
කෑප්ටන් Jack Sparrow
Post #1,290
May 11, 2016
Forum:
ElaKiri Talk!
කැලණිය සරසවිය
හරියටම දන්නේ නැහැ බන්. සයන්ස් ෆැකල්ටි වල ගොඩක් දුරට rag අඩුයි.
කෑප්ටන් Jack Sparrow
Post #30
May 11, 2016
Forum:
ElaKiri Talk!
කැලණිය සරසවිය
අනිවා මචන්. සයන්ස් එකේ කවුරුවත් පොද්දෝ කලේ නැහැ, මුන් හොස්ටල් එකේ එවුන්ගේ ටෝක් අහල ඕන කමින්ම කොන් උනා, ඊට පස්සේ දෙපැත්ත බෙදුනා. අපිට හොස්ටල් එකා නැති එකා කියල බෙදන්න ඕනේ උනේ නැහැ, මුන් උන් දාගත්ත විසබීජ නිසාම දෙපැත්ත බෙදුනා. :no:
කෑප්ටන් Jack Sparrow
Post #28
May 11, 2016
Forum:
ElaKiri Talk!
කැලණිය සරසවිය
ඔය උබලගේ න්‍යායපත්රේ හරි වැරැද්ද දැන්ම තේරෙන එකක් නෑ බන් උබ තාම කැම්පස් යනවනම්. ඇත්තටම පවු උබල. :no:
කෑප්ටන් Jack Sparrow
Post #27
May 11, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom