මේකයි මචන් කෙස් එක, දෙන්න ඊයේ මැරී කලේ, ගෙදර තිබ්බ කැමරාව කැඩිලා, හදිස්සිය එකයි මචන්, දැනට වෙඩිමේ වැඩ හින්ද බජට් 30 කිව්වා. දෙන්න රට වටේ සවාරි යද්දී ෆොටෝ ගහන්න මචන් ඕනේ. හොද මොඩ්ල් එකක් කියන්නකෝ ඔය රේන්ජ් එකේ තියෙන.:yes:
එල මචන්. හොද මොඩ්ල් එකකුත් දන්නවා නම් කියපන්කො මචන් පුළුවන් නම්. :yes: