seriously?
ado meka hodai wage, thanks
:):) aththa machan. thanks
Thanks
උබටත් බුදු සරණයි මචන්. ගොඩ කාලෙකින් උබව දැක්කේ.
කට්ටියගෙම වලට පට්ට තෑන්ක්ස් හොදේ. :):)
මේකයි මචන් මට එච්චර ගොඩක් කල් නෑ, අනික මම freelancing ඇතිවෙන්න කරා, ඕනනම් මේ ටිකේ ඒක continue කරන්නත් පුලුවන්, ඒත් එච්චර ලොකු...