අපි හිනාවෙන්න ඕන අපිටමයි බන්. එකමුතුකමක් නැති ජාතියක්. එකෙක් උඩට නගිද්දි පලිස් එන්ට්‍රි දාන ජාතියක්. පාලනයක් නැති ඊර්සියාවෙන් පිපිරෙන ජාතියක්. කටේම දෙයියො උන්නට බොක්කෙ දඩමස් තැම්බෙන ජාතියක් වෙනුවට, ඒ මිනිස්සු දෙවියො, විශ්වය, ස්වභාවධර්මයට නමස්කාරය නං නමස්කාරය කරන ජාතියක්. එකමුතුකම කොහෙන් හරි පැළ...