පරණ Movies බලමු 🎞️🎬🎞️

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,235
    1,766
    113
    පරණ වුණාට දැන් ෆිල්ම්ස් කියලා එන අටමගල්වලට වඩා සෑහෙන ගුණයක් හොදයි පරණ ෆිල්ම්ස් මට නම්. බ්ලැක් ඇන්ඩ් වයිට් හින්දා බෝරින් ඇතියි කියලා හිතන්නෙ නැතුව නිවාඩු, පාඩුවෙ ඉන්න වෙලාවට මේ වගේ පරණ ෆිල්ම්ස් ටිකක් බලන්නත් ට්‍රයි එකක් දෙන්න නිකන්. :) සෑහෙන හොද ස්ක්‍රිප්ට්වලට හදපු පට්ට ෆිල්ම්ස් තියෙනවා ඒකාලෙ හදපුවා අතරෙත්. :yes: දැන් කාලෙ වගේ අනම් මනම් අජෙන්ඩා පුෂ් කරන්නෙත් නෑ ඉස්සර හදපු ෆිල්ම්ස්වල.

    එළකිරි බොසා!

    ලයිෆ් එක ෆුල් රන් එකේ යන හින්ද නිවාඩු පාඩුවේ හිත හිත බලන්න වෙලාව නැති එක තමයි කෙස් එක.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    මේක නියමයි..... දෙ පාරක් බැලුව
    රිචර්ඩ් බර්ටන් නම් පට්ටම නළුවෙක් තමයි ඉතින්. බර්ටන්ගෙ තවත් පට්ටම ෆිල්ම් එකක් තමයි මේක. එළිසබෙත් ටේලර් හොදම නිළියට ඔස්කාර් එකත් දින්නා මේකට. මුළු 'Cast' එකගෙම ඇක්ටින් පට්ට.

    Who's Afraid of Virginia Woolf? (1966)​

    whos-afraid-of-virginia-woolf-1966-v0-07mre1bskhae1.jpg
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    730
    668
    93

    ​

    ​

    White Heat (1949)​


    'Gangster' genre එකේ ලොකු වෙනසක් ඇති කරපු ෆිල්ම් එකක් තමයි මේක.

    61PjMd1KmCL._UF894,1000_QL80_.jpg





    Double Indemnity (1944)​


    සෑහෙන හොද noir, crime thriller ෆිල්ම් එකක්.

    So0yJBlzFXZG1ganHAXLtpJPhBnmg4_large.jpg




    Patton (1970)​


    පට්ටම biographical/war ටයිප් එකේ ෆිල්ම් එකක්. 'Cinematography' එහෙම පට්ට.

    patton_800x1200_ea6c5221.jpeg

    Double Indemnity නම් පිස්සුවක් තමා​