උබ හරි. competency list කොහොමත් අනිවාර්ය දෙයකනේ ඒකයි සදහන් කලේ නැත්තේ ..viva එකත් online නැතුව ලංකාවේම කරන පුල්වන්ලු දැන්
ඔව් ඔව් ලන්කාවෙ කට්ටියලු දැන් viva එක ගන්නෙ. Electrical නම් iet එකේ දෙන්නෙක් ලන්කාවෙ ඉන්නව. Iet එකට ලිව්වම ඒගොල්ලන්ට දානව. ඒ ගොල්ලො එතන ඉදන් procedure එක ගැන guide කරනවා...