ඔව් recycling plant 1ක් තියෙනවා..
දැනටම මහරගම,කොට්ටාව,පිළියන්දල,කැස්බෑව,බෝකුන්දර,බොරලැස්ගමුව කුණු ගේනවා..දැනටම overload වෙලා පත size කුණු කදු ගහලා තියෙන්නේ..දැන් එකට කොලබ කුණු ගෙනත් දැම්මම මාස 06ක් යද්දී මෙතනත් හොද කුණු කන්දක් එනවා..
අනික මෙතන තියෙන්නේ මුළු බෝකුන්දර පැත්තේම වැස්සම එන වතුර...