1. Barry Allen

    කොළඹ කුණු කරදියානට

    උබ ඉන්නෙත් ඔය ලගද? :frown: :baffled:
  2. Barry Allen

    කොළඹ කුණු කරදියානට

    ඒ පැත්තට ගද එනවද බන්..බොල්ගොඩ වැවෙන් මෙහානේ :shocked::shocked:
  3. Barry Allen

    කොළඹ කුණු කරදියානට

    තුබ්බෝවිල ඉන්නේ?නැත්නම් රත්මලාන side එකේද?අද පැත්තේ නම් මිනිස්සු කෙස් එකක් ඇදලා :)
  4. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    එහෙනම් දුක තමා..නො කෙල්ලෝ :baffled::no::dull:
  5. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    යකෝ කෙල්ලෙක් පස්සේ වැදගෙන යන්න එපා..එහෙම උනාම උන් තව ගණන් උස්සනවා..ටිකක් respect පිට ඉඩපන්කෝ..වාතයක් නොවී.. golden rule :P
  6. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    කොල්ලව training කරලා ගන්න හැදුවේ :lol: තව එකෙක් අමාරුවේ දාන්න
  7. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    දැන් උබ මුලින් කියපන්කො... උබ ඉගෙනැ ගත්තේ මිශ්‍ර පාසලකද? ගැනු ළමයෙක් එක්ක වචන 25ක් ගොත නොගහා කතා කරන්න පුලුවන්ද? මුලින්ම මේක නැති කර ගන්න..නැත්නම් නම් ලේසි වෙන්නේ නැහැ..කෙල්ලෝ කැමති එයා ගැන care කරන එකට කාර් එකට වඩා :no::baffled:
  8. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    අන්න එකනේ..ඕක තමා පරම සත්‍ය..කරුණු කරනා අනුව අන්තිමට ඔතනට තමා කෙල්ලෝ යන්නේ :dull::lol:
  9. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    එකනේ බන්..මු සුවර් කාර් එක තිබ්බට වැඩක් ගන්න දන්නේ නැහැ :dull::lol:
  10. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    ඒ උබ කාර් එක use කරන්නේ දන්නේ නැති කම :growl::lol:
  11. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    :lol::lol:
  12. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    හොයනවා බන්,faecbook photo එකෙන් යුද්දේ ප්‍රකාශ කරලා නවත්වනවා...වාසනාවට කේන්දරෙත් අවුල්..ලේසියෙන් කේන්දරයක් ගැලපෙන්නේ නැහැ :lol: ටිකක් නෙවි,ඔය පරම සත්‍ය...කලින් එකක් හිටියා..ඒකිට මට වඩා සල්ලිකාරයෙක් සෙට් වෙලා ගියා..දැන් බැදලා දරුවොත් ඉන්නවා :baffled: ඔව් බන් ඔය අයිරිස් ගනී නම් මැරෙන එක නම්...
  13. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    අවුල් වගේද?කොහෙද බන් true love තියෙන්නේ දැන්..සල්ලි ගොඩක් පෙන්නලා හොද කාර් එකකින් බැස්සම රෙද්ද උස්සන්න කෙල්ලෝ ඉන්නේ දැන් :lol::lol: :rofl::rofl:
  14. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    ගානක් නැහැ බන්..දැන් අවුරුදු 31..හිතේ කිසිම ආසාවක් නැහැ බදින්න :lol::lol: :rofl::rofl: :P:P
  15. Barry Allen

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔය result එක වැරඩි මචන්..පොස්ට් 1-5 තිබ්බ කෙනාටත් වොට් කරන්න පුළුවන්.. ටෙස්ට් කරන්න එකවුන්ට් 05ක් හදලා දැම්මා..උබ ඒවත් අරගෙන final result එකට :baffled::dull:
  16. Barry Allen

    Hard Talk with KOTA NIHAL

    :lol::lol: කෙල්ලෝ ඔහොම තමා..එකනේ මන් ඕකුන්ව තබ සතේකට ගණන් ගන්නේ නැත්තේ :rofl::P
  17. Barry Allen

    කොලබ කුණු පිළියන්දල කරදියානට

    හුටා උබ හිතපු දුර :baffled: පත්තරේ නම් තිබුනා 28 වෙනකන් විතරලු..එත් ඔහොම කියලා තමා අනිත් තැන වලටත් ගොඩ ගැසුවේ :dull:
  18. Barry Allen

    Paypal money withdrawal

    HNB,COM නම් වැඩ බව දනී...NTB නොදනී

    No contents