එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙනම් ගැටලුවක් නැහැනෙ. හැබැයි ඉතින් එයා ලංකාවෙ වගේ හිටියනම් පගාවට තමයි වැඩ කරන්නෙ :lol::lol:
    ekenam 100% aththa lol
    Arrow pagawak ewwoth salakala balanna kiyanna puluwan ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl::rofl: එහෙනම් අපි ඇරෝට කියමු පගාවක් එවන්න කියල එයාට සලකන්න. ඇරෝට ඕන විදියට ලියයිනෙ නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane ethakota kawuruth nah kiyala dukin inna ekak nah :yes:

    :yes::yes: ලියන කෙනාට තියෙන්නෙ ඉතින් එයාට හරියන කෙනාව මුණගස්වන විදිය ලියන්න විතරයිනෙ. මොක ද හරියන කෙනො කොතන හරි ඇතිනෙ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    haaa sudu :love:
    :love::love::love::love::love::love::love::love:
    :rofl::rofl: එහෙනම් අපි ඇරෝට කියමු පගාවක් එවන්න කියල එයාට සලකන්න. ඇරෝට ඕන විදියට ලියයිනෙ නේද?
    මන් දැන් ස්ක්‍රිප්ට් එක ලියලා පෝස්ට් කරන්නද ?හැබයි ප්‍රදාන නිලියගේ නම නැතුව ස්ක්‍රිප්ට් ලියන්න අමාරුයි:baffled::baffled::baffled:
    ekane ethakota kawuruth nah kiyala dukin inna ekak nah :yes:
    නැත්තන් නැ නොකියා පිරිවරන් ඉන්නවා කියන්නද?:no::no:

    :yes::yes: ලියන කෙනාට තියෙන්නෙ ඉතින් එයාට හරියන කෙනාව මුණගස්වන විදිය ලියන්න විතරයිනෙ. මොක ද හරියන කෙනො කොතන හරි ඇතිනෙ.
    මටනම් සුවර් නැ ඔය මගේ ඉරනම ලිව එකා ගාවට ගිහින් කෝ මගේ එක්කෙනා ඇහුවොත් ඌ ඔලුව කසලා මන් දිහා බලලා කියයි "සමාවෙන්න අනූ:(..ඔයා වෙනුවෙන් කෙනෙක් මවන්න මට අමතක වෙලා":frown::frown: කියලා."එ නිසා ඔයාට තනියම තමා ඉන්න වෙන්නේ" කියයි:frown::frown::frown:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :love::love::love::love::love::love::love::love:

    මන් දැන් ස්ක්‍රිප්ට් එක ලියලා පෝස්ට් කරන්නද ?හැබයි ප්‍රදාන නිලියගේ නම නැතුව ස්ක්‍රිප්ට් ලියන්න අමාරුයි:baffled::baffled::baffled:

    නැත්තන් නැ නොකියා පිරිවරන් ඉන්නවා කියන්නද?:no::no:

    මටනම් සුවර් නැ ඔය මගේ ඉරනම ලිව එකා ගාවට ගිහින් කෝ මගේ එක්කෙනා ඇහුවොත් ඌ ඔලුව කසලා මන් දිහා බලලා කියයි "සමාවෙන්න අනූ:(..ඔයා වෙනුවෙන් කෙනෙක් මවන්න මට අමතක වෙලා":frown::frown: කියලා."එ නිසා ඔයාට තනියම තමා ඉන්න වෙන්නේ" කියයි:frown::frown::frown:
    paw aney ouya
     
    එහෙනම් මුලින් ම ඔයාට හරියන කෙනෙකුගෙ නමක් හොයාගන්න. එතකොට නම දාල ම සක්‍රිප්ට් එක ලියන්න පුළුවන්නෙ. ඊට පස්සෙ රෝසිට දෙන්න ඒක පගාවත් එක්ක. වැඩේ හරි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    paw aney ouya
    පවුනම් කොල්ලගේ පැත්තෙන් හරි නගෙක් සෙට් කරන්න :baffled::baffled:
    එහෙනම් මුලින් ම ඔයාට හරියන කෙනෙකුගෙ නමක් හොයාගන්න. එතකොට නම දාල ම සක්‍රිප්ට් එක ලියන්න පුළුවන්නෙ. ඊට පස්සෙ රෝසිට දෙන්න ඒක පගාවත් එක්ක. වැඩේ හරි
    මෙහෙමනේ අයියා ඉදලා ඉදලා කවුරුත් නොලියපු නමක් කලින් ලිවා"හචිස්":sorry:,පස්සේ එයත් ගෙදරින් ප්‍රපෝසල් ගෙනාව නිසා "මට වඩා හොද කෙනෙක් හමු වේවා කියා ඔබට මා පතනවා"කියලා ගියා:(:(.ඒ නිසා පොරටම කියලා නමක් හොයන් එක ඇරො කොලුවාගේ නමට එකතු කරමු:baffled::baffled:
    ඇරෝ+රොසේන්=ඇරෝසන් හැදුව වගේ වෙන නමක් හදමු:P
     
    • Like
    Reactions: craabeysinghe

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය result එක වැරඩි මචන්..පොස්ට් 1-5 තිබ්බ කෙනාටත් වොට් කරන්න පුළුවන්..

    ටෙස්ට් කරන්න එකවුන්ට් 05ක් හදලා දැම්මා..උබ ඒවත් අරගෙන final result එකට :baffled::dull:
    වලි නැති නිස ෆේක් හොයන් නැතුව ඇති ෆ්ලැශ්:baffled::baffled: