1. NEMISIS

    සැක සහිත පුද්ගලයෙක්

    මට ඇත්තටම හිතුනා කියපන්කෝ මේ මං ගැනද කියන්නෙ කියලා 🤣 🤣 PS : Chainsaw කෑල්ලෙන් තමයි මට එහෙම හිතෙන්න පටං ගත්තෙ, ඊට පස්සෙ අනෙක් ඒව බැලුවම ඒවත් ගානට සෙට්වෙනවා කියාංකෝ
  2. NEMISIS

    සැක සහිත පුද්ගලයෙක්

    යකෝ මාත් ඔය කියලා තියන දේවල් ටික කරනවානේ ගෙදර එක එක වැඩ කරනවා ඒක නිසා හාඩ්වෙයා වලට ඉලෙක්ට්‍රිකල් ශොප් වලට නිතර නිතර ගිහින් ඕන කරන ඒව අරං එනවා, සමහර වෙලාවට ගෙනවට පස්සෙ දන්නෙ වැරදි එක ගෙනත් කියලා එතකොට ආයෙ ගිහිං මාරු කරං එනවා ගෙදර චේන්සෝ, තනකොල කපන මැශින්, විවිදාකාර එන්ජින් සහ ටූල් ගෙදර තියනවා...
  3. NEMISIS

    Kevilton ලගෙ මේ කෑල්ල - ෆෝන් චාජ් කරන්න හොදයිද 🤗

    ඔය ගොඩක් USB චාජර් වල එන්නෙ ගොඩක් සරල SMPS එකක්, ඒක දැක්කම ෆෝන් එකක් තියා කේබල් එකක් වත් ගහන්න බයයි. ප්‍රොටෙක්ශන් එහෙම මොනවත් නැහැ. කෙවිල්ටන් කියලා නම ගහලා තිබුනට උනුත් අලිබබා එකෙන් නම ගහලා ගෙනත් විකුනනවා ඇත්තෙ කෙවිල්ටන් බඩු ඒ තරං කොලිටි නැහැ ඔරේන්ජ් එක්ක කම්පෙයා කරලා බැලුවම. අර බිත්ති වල හයි...
  4. NEMISIS

    අලුතෙන් ගෑස් ලිපක් ගනිද්දී මොනවද සැලකිලිමත් වියයුතු කරුණු 2 burner gas cooker

    මෙහෙම Pressure එක අඩු කරාම ලිපේ දැල්ල අඩු වෙනවානේ. එතකොට ඉතින් උයන වෙලාව වැඩි වෙන නිසා ගෑස් ප්‍රමානෙ අඩුවෙන් යනවා කියන ප්‍රැක්ටිකලි වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නෙ මොනවා හරි කෑමක් උයන්න මොනවා හරි තාප ප්‍රමානයක් ඕන ඒක දෙන්න ගෑස් ප්‍රමානයක් ඕන, එන ස්පීඩ් එක එහෙම අඩු කරා කියලා ඒ ගෑස් ප්‍රමානෙ ලොකු...
  5. NEMISIS

    Lenovo Display aul da ban

    එහෙම නෑහෑ අපේ කම්පැනියෙ වැඩ කරන එවුන්ට දෙන්නෙ MacBook Pro එකක් හරි Thinkpad X1 Carbon එකක් හරි. දෙකෙන් කැමති එකක් දෙනවා මම දන්න විදියට Thinkpad වලට වඩා මැක්බුක් වල ඩිස්ප්ලේ Issues එහෙම ඇවිත් තියනවා (සමහර විට කම්පැනියෙ වැඩියෙන් තියෙන්නෙ මැක්බුක්ද දන්නෙ නැහැ), හැබැයි හද්දම පරන Thinkpad පවා තම වැඩ...
  6. NEMISIS

    Pick Me / Uber කවදාවත් මේ වැඩේ කරන්න එපා.

    ලඟදි ඉඳං අපේ කම්පැනියෙන් අපිව කම්පැනියෙ බිස්නස් එකවුන්ට් එකට දාල තියනවා, එතකොට පේමන්ට් මෙතඩ් එකට අපිට කම්පැනි එකවුන්ට් එක සිලෙක්ට් කරන්න පුලුවන් මේකෙ වාසිය තියෙන්නෙ පික්මී එකා කෝල් කරලා කිවුවොතින් කාඩ් එකෙන් කෑශ් වලට මාරු කරන්න හරි වෙන බයිලයක් හරි, හරිම සරලව කියන්න තියෙන්නෙ මේක කෝපරේට් එකවුන්ට්...
  7. NEMISIS

    Takas.lk

    මම ඕකෙන් ඔෆර් තියන වෙලාවට බඩු අරන් තියනවා ඒව ගොඩක් ලාබෙට සෙට් උනු වෙලාවල් එහෙම තියනවා එකපාරක් 30% ඔෆර් එකක් දුන්නා මොනවා හරි ක්‍රෙඩිට් කාඩ් එකකට, ඒකට ෆෝන් AC වගේ බඩු තොගයක් ගත්තා ඒක පට්ටම ලාබයක් උනා. ඔෆර් එකක් නැත්තං පාඩුයි බඩු ගනන් වැඩී
  8. NEMISIS

    ලින්ක්ඩ්ඉන් එකේ රෙකෘයිටර්ස්ලගෙන් පුදුම වදයක් තියෙන්නේ 😣 ඉන්ටවිව් කරාට ගන්නෙත් නෑ 🤷🏻‍♂️

    That is up to you. Since they have provided all the details and discussions and measures they have taken to improve you including dates, and the company is paying 2months of salary according to the agreement, i don't think you have a chance there. i am not a legal expert, but as far as i know...
  9. NEMISIS

    වාලම්පුරි

    ඒ විකුන්නනෙ ආටිෆිශල් ඒව
  10. NEMISIS

    Sri Lanka’s national inflation eases to 4.6-pct in July ආහාර කාණ්ඩයෙ උද්ධමනය minus වේ

    අඩේ ඒක තමයි මං ඊයෙ ලූණු ගන්න ගියාම ලූණු ටිකත් එක්ක මට රුපියල් 1000ක් ආපහු දුන්නා. මම ඒත් බැලුවා ඇයි කියලා
  11. NEMISIS

    උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

    Guess what, Now we have 3nm processors in consumer grade devices, and now there are experimental level transistors of 1nm
  12. NEMISIS

    ලින්ක්ඩ්ඉන් එකේ රෙකෘයිටර්ස්ලගෙන් පුදුම වදයක් තියෙන්නේ 😣 ඉන්ටවිව් කරාට ගන්නෙත් නෑ 🤷🏻‍♂️

    Seems like your skill issue. You got terminated due to performance issues and can't get pass technical interviews. definitely a technical skill issue. I am on the company side for the termination letter, seems they have genuinely invested time to improve you and terminated when that doesn't...
  13. NEMISIS

    OOP teren nane ...

    Nope, I guess a language like Java a far better option to learn OOP concepts. C doesn't have classes or objects so without knowing the language and OOP concept very well, you can't use C to implement OOP. Certainly you can implement OOP concepts in C but that is complex and you need to be...
  14. NEMISIS

    OOP teren nane ...

    PHP OOP කියලා එකක් නෑ OOP වෙනම ඉගෙනගන්න PHP වෙනම ඉගෙනගන්න
  15. NEMISIS

    හෝස් පවර් බාගෙ මෝටරේකින් නාස්ති වෙන විදුලිය 😲

    මෙතන නාස්ති උනු විදුලිය කියලා ගන්න බැහැ නේද අපේ බිල හැදේදි මීටරෙන් මෙශර් වෙන්නෙ ඇක්ටිවු පවර් එක විතරයි. Reactive power එක මෙශර් වෙන්නෙ නැහැ. එතකොට වොට් 506ක මෝටරේ පවර් ෆැක්ටර් එක 0.43 කියලා අරගෙන, නාස්ති උනු විදුලිය = 506*(1-0.43) වෙන්නෙ නැහැ. අපි ඒකට බිල් ගෙවන්නෙ නැහැනේ. සම්පූර්ණ රටක් විදියට...
  16. NEMISIS

    හිඟන සුද්දෝ ගැන කලකිරිලා.

    මේ පැත්තෙ (මිරිස්ස පැත්තෙ) සිංහලුන්ගෙ ලොජික් - ගෙයක් අරං නතර වෙලා තනියම උයාගෙන කාල ඉන්න එකා -> හිඟන සුද්දා - ත්‍රීවිල් වල යන්නෙ නැතුව බයික් එකක් රෙන්ට් කරලා යන එකා -> හිඟන සුද්දා - පාරෙ පයින් යන/ජොගින් යන එකා -> හිඟන සුද්දා - අන්දල සල්ලි ගන්න බැරි එකා -> හිඟන සුද්දා සමහර වෙලාවට ඔහොම ගෙවල්...
  17. NEMISIS

    මිරිස්සේ බීච් බෝයි උනුයි රෂියන් උනුයි ටුවරිසම් වලට වලි

    අපිත් සයිඩ් ඉන්කම් එකක් විදියට ටුවරිසම් රිලේඩට් බිස්නස් පොඩ්ඩක් කරනවා අපි රෙන්ට් කරන තැන් කෙලින්ම රශියන් එවුන් long term බුක් කරලා උන් ටුවර් කම්පැනි දාගෙන එහෙ එවුන් මෙහෙ ගෙනත් බිස්නස් කරනවා අපිට නං එහෙම කරන එක ලාබයි, ලංකාවෙ එකෙක් බ්‍රෝකර් වැඩේ කරොත් මාස බාගෙක විතර සල්ලි ඉල්ලනවා රශියන් එවුන් කරාම...
  18. NEMISIS

    පෝක් ලිංගුස් කාලා තියෙනවද

    yes, there are few places selling home made ones, these are really really good. i used to buy from kollupitiya supermarket but i am not sure about now. also you can buy reasonably good ones at Pussalla. never buy from Supermarkets.

    No contents