ඉස්සර මාත් KFC Hot drumlets ගන්නවා, දැන් නං ඒකෙ ගානට පාඩුයි ඒක නිසා චිකන් ගෙදර ගෙනත් හදාගන්නවා දැන් තමයි තේරෙන්නෙ ඒක පට්ටම ලාබයි කියලා
KFC එකේ 20pcs පැක් එකක් 3400ක්ද කොහෙද වෙනවා, හැබැයි චිකන් ශොප් එකකින් ඩ්‍රම්ලට්/වින්ග්ස් ගන්නවා නං කිලෝ එක 600-700 වගේ (උපරිම 900), කිලෝ එකට KFC එකේ තියන සයිස්...