1. NEMISIS

    KFC රාජගිරිය කුණුවෙච්ච චිකන් බකට් විකුණලා

    මම කියන්නෙ ෆුල් වින්ග්ස් විදිට ගන්න ඒව ගැන ඒව ගනන් අඩුයි. මම ඊයෙ පෙරේදා නං ගත්තෙ නැහැ මම උපරිම 900ට වඩා දීල නැහැ වින්ග්ස් වලට, අන්තිමට මාස එක හමාරකට විතර කලින් ගත්තෙ . සුපර්මාකට් වල මීට වඩා ගනන්, මම ගන්නෙ ඔය චිකන් විතරක් විකුනන ශොප් වලින්
  2. NEMISIS

    laptop connect to moniter help

    සයිට් එකේ ඔෆීශියලි දාල තියෙන්නෙ 4K@30 කියලානේ. මොකද්ද හරියටම තියන GPU එක, GPU එක HDMI 2.0 support කරනවා නං ගොඩක් වෙලාවට ලොකු රීෆ්‍රෙශ් රේට් එකක් ගන්න පුලුවන් වෙයි.
  3. NEMISIS

    KFC රාජගිරිය කුණුවෙච්ච චිකන් බකට් විකුණලා

    This is my favourite one sometimes, i am adding a TSP of brown sugar to the spice mix.
  4. NEMISIS

    ජරා කෑම ගැන සොරි.. අයෙ එහෙම කරන්නෑ…- KFC

    මගේ යාලුවෙක් කියපු කතාවක්, ඊයෙ පෙරේදමයි ඕක කිවුවෙ UK ඉන්නෙ උගේ ගෙදර කවුරුහරි කොහෙන් හරි කාල බඩ අප්සට් වෙලා මෙඩිකල් ටෙස්ට් එකකින් අහුවෙලා කෑම වලින් තමයි අවුල ගිහින් තියෙන්නෙ කියලා එහෙ මොකක් හරි කම්ප්ලේන් කරන්න තියන තැනකට මුන්ගෙ රිපෝට් එක්ක කම්ප්ලේන් කරන්න කියලා හොස්පිටල් එකෙන් කියලා උන් එහෙම කරලා...
  5. NEMISIS

    phone emi number

    ඔවු එහෙම පුලුවන් සිම් එකක් දාල තියනවා නං නම්බර් එකෙන්. හැබැයි මොකක් හරි ක්‍රයිම් සීන් එකක් නැත්තං ඒ වගේ රිපෝට් එකක් ගන්න කෝට් ඕඩර් එකක් ගන්න බැහැනේ එහෙම ගත්තොතින් නං ඔන් කරලා තිබුනු වෙලාවල් හොයන්න පුලුවන්. සිග්නල් එන්න ටවර් වලට කනෙක්ට් වෙලා තිබුනු වෙලාවල් සහ ෆෝන් එක අරං ඇවිද්දා නං ටවර් අතර...
  6. NEMISIS

    සිරි ලංකාවේ කම්පැනියකින් අයින් වෙනකොට මොනවද ගන්න ඕන ඩොකියුමන්ට් හා අනිත් දේවල්?

    1 - සර්විස් ලෙටර් එකට අමතරව සමහර කම්පැනි වලට ජොයින් වෙද්දි කලින් වැඩ කරපු තැන සර්විස් ලෙටර් ටික සහ තවත් ඩොකියුමන්ට් වල හාඩ් කොපි ගන්නවා කම්පැනියට. ඒ ටික සේරම මතක ඇතිව ඉල්ල ගන්න තව සැලරි ස්ලිප් අපිටම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදියට සිස්ටම් එකක වගේ තියනවා නං සැලරි ස්ලිප් ඩවුන්ලෝඩ් කරගන්න. request...
  7. NEMISIS

    Unusual Infection/Presentation

    I literally came here to write the same thing, but there is a later reply with all the findings. and glad to hear that OP is recovered now. By the way, there is a cough spreading among kids, and not sure whether it is related to Covid or some other thing. I live in Matara, and suddenly both of...
  8. NEMISIS

    Raspberry pi to MSSQL server (python)

    ping doesn't mean that the SQL connection works or not neh You might be able to connect using other computers or windows box, but to debug your issue, you need to check the SQL Connection from the R PI itself. I also think that your issue is related to the db driver, easiest way to debug that is...
  9. NEMISIS

    Raspberry pi to MSSQL server (python)

    MSSQL එක කොහෙද රන් වෙන්නෙ PI එකකට SSH කරලා ඒකෙන් මොනවා හරි command line MSSQL Client එකක් දාල කමාන්ඩ් ලයින් එකෙන් MSSQL එකට කනෙක්ට් වෙන්න පුලුවන්ද කියලා බැලුවද මම වැඩිය MS SQL එක්ක වැඩ කරලා නැහැ නමුත් මම දන්න විදියට Microspft එකෙන්ම දෙන මොකක් හරි command line tool එකක් තියනවා MSSQL වලට ලිනක්ස්...
  10. NEMISIS

    SSH - botnet (python)

    In the older days, when we were using dialog connections, all the subscribers were in sub nets and we could access everyone's PCs if they have file share enabled or remote login enabled etc. We had lot of fun those days. just by using namp we were able to map the sub net and access all the...
  11. NEMISIS

    UAE DUBAI

    සිංහලත් හොදටම පුලුවන් නේද උඹ ඒ දැකලා තියෙන්නෙ ලංකාවෙන් එහේ වැඩ කරන්න ගිහින් ඉන්න උන්ව
  12. NEMISIS

    exhaust fan vs table fan

    ග්ලාස් එකෙන් ඇතුලට අර රස්නෙ දැනෙ න සීන් එක නේ. මමත් වැඩ කරන රූම් එකේ ඔහොම පත ග්ලාස් එකක් දාගත්ත ගාඩ්න් එක පේන්න කියලා, ඔය වැඩේ උනා ඉතිං. AC දැම්මත් අර radiate වෙලා එන රස්නෙ ඇඟට දැනෙනවා. මම කරේ විසාල බට පැලැල්ලක් ගෙනත් එල්ලුවා එලිය පැත්තෙන්, දැන් ප්‍රශ්නෙ 100%ක්ම විසඳිලා. රූම් එක පොඩ්ඩක්...
  13. NEMISIS

    Tuition fees

    අපේ නගාගෙ ක්ලාස් වගේකට මම ගෙවුවා එකකට 4500 ගානෙ
  14. NEMISIS

    exhaust fan vs table fan

    exhaust fan එකට වැඩිපුර කරන්ට් එක යනවා මොකද ඒක දිගටම වගේ දාල තියන්න ඕන. සාමාන්‍ය ෆෑන් එක අපි ඉන්න වෙලාවට විතරයි දාල තියන්න ඕන exhaust ෆෑන් එකෙන් කරන්නෙ කාමරේ තියන රත් වෙලා තියන වාතය ටික එලියට ඇදලා දානවා, රත් වුනු වාතය නිකන්ම උඩට යනවා සහ රත්වෙන්නෙ වහලෙන් නිසා ඒ ටික තියෙන්නෙ කාමරේ වහල කිට්ටුව...
  15. NEMISIS

    Holy shit!! 😳 ubala meka dakkada

    indian un and nigerian un thamai godak ma famous, but godak rata wala un karanawa. mata 100%k sure, lankawe idan karana unut athi. ara voice cut eke thiyenne over the phone meka karanne kiyala, team ekak SM walin eka eka unwa andanawa, ita pase call ekakata aran un wa scam karanawa, gift card...
  16. NEMISIS

    Holy shit!! 😳 ubala meka dakkada

    ස්කෑම් වලින් ටාගට් කරන්නෙ ඇමරිකන් එවුන්ම තමයි බන්, උන්ටත් මේව සේරම ට්‍රැක්ඩවුන් කරලා වහන්න බැහැ අවුරුද්දකට ඩොලර් බිලියනයක් විතර ස්කෑම් කරගන්නවාලු ඔය විදියට ඇමරිකන් එවුන්ගෙන්.
  17. NEMISIS

    ඊමේල් සිග්නේචර්

    මගේ සිග්නේචර් එකේ තියෙන්නෙ, Regards, <My first name> <My phone number> ඒ වගේම අනික් එකාගෙ සිග්නේචර් එකේ මොනවා තිබ්බත් ඕන එකෙක් ඇඩ්‍රස් කරන්නෙ first name eken, Hi/Hello, <First name>, ......... ........ <My signature>
  18. NEMISIS

    වෙලාවකට හිතෙනව remote job එකක් හොයාගෙන Bali වගේ පැත්තකට ගිහින් ජීවත් වෙන්න. 🌴🌺

    කවුද බන් කියන්නෙ. එත තැනක මාසයක් ඉන්නකොට ෆෝකස් කරන්න බැරි මොකද. මම ඔහොම වැඩ කරා. අලුත් තැනකට ගියාම පලවෙනි දවස වගේ ඕක පොඩ්ඩක් අමාරුයි සෙට්ල් වෙනකල්, ඊට පස්සෙ කිසි අවුලක් නැහැ. ෆුල් WFH තිබුනු කාලෙ මම ඔහොම කරා, තව අපේ ඔෆිස් එකේ එවුන් එහෙම කරා දුර පැති වල ගිහින් නුවර එලිය, බදුල්ල, යාල වගේ පැති වල...
  19. NEMISIS

    Umbalatath me WhatsApp message eka awada?

    රටට හරි තරැණ නායකත්වයක් ගේන්න ඕන වෙලාව නේද මේ. 30 වසරක කුරිරැ යුද්දෙ අවසාන කරපු මයින්ද මාත්‍යාගෙ පවුලෙම කෙනෙක් ගෙනාවනං තමයි මේ වැඩේ හරියටම කරන්න පුලුවන්.
  20. NEMISIS

    වෙලාවකට හිතෙනව remote job එකක් හොයාගෙන Bali වගේ පැත්තකට ගිහින් ජීවත් වෙන්න. 🌴🌺

    යකෝ රිමෝට් ජොබ් එකක් නං කරන්නෙ USD නං සල්ලි එන්නෙ ලංකාව හොඳටම හොඳයිනේ. ටැක්ස් ගෙවන්න ඕන නැහැ, inflation එක ගැන හිතන්න ඕන නැහැ. මොනවා නැතත් ඕන අස්සකට ඉන්ටනෙට් තියනවා, ෆයිබර් නැතත් හොඳට ස්පීඩ් තියන 4G හරි තියනවා. එක එක පැති වල මාසෙට වගේ පොඩි එපාට්මන්ට්/කබානා එකක් බුක් කරලා නතර වෙන්න තියෙන්නෙ...

    No contents