වයස 30ක එකෙක්ට software engineering degree එකක්.

indiehacker

Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    දැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    දැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.

    wayasa ekka trainee job ekk hoya ganna amarui thamai , habai machn job nam thiyenawa godak company walata recruitment kiyanne loku challenge ekk hari talent eka hoya ganna , hama ekaama IT kala kiyala job wala aduwak na .
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.
    hama ekama it klt skill eka wenas. issrht aniw degree eka balanne nathiwei
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Code නෙවෙයි මචං ඉගෙන ගන්න ඕන.. ඉගෙන ගෙන job එකක් හොයාගන්න යි ඕන..

    දැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.
    වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?
    wayasa ekka trainee job ekk hoya ganna amarui thamai , habai machn job nam thiyenawa godak company walata recruitment kiyanne loku challenge ekk hari talent eka hoya ganna , hama ekaama IT kala kiyala job wala aduwak na .
    වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?
    Job එකේ promotion ගන්න බැරි වෙනවා වගේ ඒව තියනවාද?
    වයස වැඩි වීමෙන් වන හානි මොනවාද job එකට සහ it career එකට
    ------ Post added on Dec 17, 2023 at 9:16 AM

    up... wayasa prashanayak na igenaganna nam ona deyak :yes:
    Job දෙනවද බලන්නත් එපැයි බං
    ------ Post added on Dec 17, 2023 at 9:17 AM
     
    • Like
    Reactions: Lahiru_Madushan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වයස 30ක එකෙක්ට private campus එකක software engineering degree එකක් කරලා job එකක් හොයාගන්න පුළුවන් වෙයි ද? ජොබ් වලට ගන්නවද?
    Degree එක ඉවර වෙද්දිම වයස 35 විතර වෙනවා
    රැල්ලට IT කරන්න එපා. රටේ ජොබ් තියෙන හොද ඩිමාන්ඩ් එකක් තියන දෙයක් ඉගෙනගන්න. ඉගෙනගන්නෙ සල්ලි හොයන්නනම් ජොබ් එකකට ඕනි වෙන දේ ඉගෙනගන්න නැතුව තමන් ආස දේ කරලා ජොබ් හොයන්න එපා සාර්ථක නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රැල්ලට IT කරන්න එපා. රටේ ජොබ් තියෙන හොද ඩිමාන්ඩ් එකක් තියන දෙයක් ඉගෙනගන්න. ඉගෙනගන්නෙ සල්ලි හොයන්නනම් ජොබ් එකකට ඕනි වෙන දේ ඉගෙනගන්න නැතුව තමන් ආස දේ කරලා ජොබ් හොයන්න එපා සාර්ථක නෑ.
    රැල්ලට නම් නෙවෙයි..degree එකක් කර ගන්න ලේසි න් 30 ක එකෙක් ට
     
    • Like
    Reactions: iworld

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    රැල්ලට නම් නෙවෙයි..degree එකක් කර ගන්න ලේසි න් 30 ක එකෙක් ට
    self made try karapan. udemy, cousera, c550x wage site wala. ita passe problem sloving try karapan. next self thought remote job try karapan. oya okkoma job ekak karana gaman try karanna puluwan.

    https://cs50.harvard.edu/x/2023/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Code නෙවෙයි මචං ඉගෙන ගන්න ඕන.. ඉගෙන ගෙන job එකක් හොයාගන්න යි ඕන..

    වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?

    වයස වැඩි උනහම internship දෙන්නේ නෑ බං? කපනවා ද?
    Job එකේ promotion ගන්න බැරි වෙනවා වගේ ඒව තියනවාද?
    වයස වැඩි වීමෙන් වන හානි මොනවාද job එකට සහ it career එකට
    ------ Post added on Dec 17, 2023 at 9:16 AM

    Job දෙනවද බලන්නත් එපැයි බං
    ------ Post added on Dec 17, 2023 at 9:17 AM

    EDIT : මම මුලින් රිප්ලයි එක දැම්මෙ වයස 30දි අවුට් වෙනවා කියලා හිතලා. 35දි අවුට් වෙනවා නං මේ ප්‍රශ්න තවත් සංකීර්ණ වෙනවා

    හැම තැනම ඇහුවොතින් කියයි වයස අදාල නැහැ වැඩ පුලුවන් නං කියලා. ඒකෙ ඇත්තක් නැතිව නෙමෙයි.

    හැබැයි ප්‍රායෝගිකව බැලුවම මේකයි සීන් එක

    Internship කරන එවුන් මෙන්ටර් කරන්නෙ ගොඩක් වෙලාවට අවුරුදු 30 වගේ එවුන්. සමහර විට ඊට අඩු වෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන්. සහ interview කරන්නෙත් ගොඩක් වෙලාවට ඔය වයස රේන්ජ් එකේ එවුන්
    එතකොට interview කරන එකා හිතන්නෙ අඩේ මූ මගේ වයසෙ වෙලා දැන්ද internship හොයන්නෙ කියලානේ. එතකොට internship interview එකකදි පට්ටම විදියට පර්ෆෝම් කරේ නැත්තං හැලෙනවා
    අනික ටීම් එක මැනේජ් කරන්න ගියාමත් ලීඩ් කරන එකාට වඩා වයස අඩු එවුන් ටීම් එකේ ඉද්දි ලේසියි. මේක කම්පැනියක උඩ පොසිශන් වලදි පොඩ්ඩක්වත් අදාල නැහැ, නමුත් ඒ තරං mature නැති ATL/TL වගේ ලෙවල් එකේ කෙනෙක් interns ලා මැනේජ් කරද්දි මේව ප්‍රශ්න වෙන්න පුලුවන්. ඒවත් intern or ASE/SE වගේ පොසිශන් වලට ජොබ් එකක් හොයද්දි ප්‍රශ්න වෙනවා

    තව දෙයක් සාමාන්‍යෙන් වයසත් එක්ක ඉන්න ඕන පොසිශන් එහෙමත් ප්‍රැක්ටිකලි ගත්තම පොඩ්ඩක් කන්සිඩර් වෙනවා(කවුරුත් මිනිස්සුනේ, මිනිස්සු කොහොම හිතුවත් සර්ව සාධාරන විදියට හිතන්නෙ නැහැ) ඒවයින් අවාසි වෙන්න පුලුවන්

    මේ සේරම ප්‍රශ්න විසඳෙනව සිරා වැඩ්ඩෙක් නං. ඒකට මහන්සි වෙලා කරන්න ඕන. තව ගත්තම අවුරුදු 23-24 වගේ ෆ්‍රෙශ් එකෙක්ට පට්ට එනර්ජි එකක් තියනවා, කට්ට කාල නිදි මරාගෙන වැඩ කරන්න, ඒ වගේම ඒ වයසෙ එකෙක්ට වෙන වෙන කම්ට්මන්ට් හරිම අඩුයි. නමුත් වයස 30 වගේ කියන්නෙ ගොඩක් වෙලාවට මැරි කරලා ලමයෙක් දෙන්නෙක් ඉන්නවා එතකොට අර වයස 23-24 එකෙක් දෙන කමිට්මන්ට් එක දෙන්න හරිම අමාරුයි.

    TLDR :
    සිරාම සිරා වැඩ්ඩෙක් නෙමයි නං 30න් පස්සෙ internship එකේ ඉඳන්ම SE ෆීල්ඩ් එකේ ජොබ් කරන එක ප්‍රැක්ටිකලි අමාරුයි. opprtunities එහෙමත් වයස නිසා අඩු වෙන්න පුලුවන්.

    (Based on Almost 12 years of experience in IT field, මම internship යද්දි මට යන්තං 23 උනා විතරයි)
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    project management karapan ko,
    epa wenawa IT software engineering 40 wenakota
    'වයස 30ක එකෙක්ට private campus එකක software engineering degree එකක් කරලා job එකක් හොයාගන්න පුළුවන් වෙයි ද? ජොබ් වලට ගන්නවද?
    Degree එක ඉවර වෙද්දිම වයස 35 විතර වෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    දැන් ජොබ් අඩුයි මචන්. හැම එකාම IT කරනවා නෙ. internship වත් නැති seen එකක් තියෙන්නෙ. දැන් පටන් ගන්නවා කියන්නෙ ටිකක් කට්ට කන්න වෙයි.
    math meka wishwa karee na. mage yaluwake unge ekata trainee la 3k ganna interview call karala CV 600,700 awaa kiuwa :baffled::baffled:

    echara jobs adui da bung ? mokakda da reason eka ? :confused: