මම නම් සෙරීනා එකකට නැගලවත් නෑ. ඒත් අපේ පොල්වත්ත සහෝදරයගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන තියන හැටියට නම් සෙරීනා එක නරක වාහනයක් නෙවෙයි. ගෙවන ගානට හොදටම වටිනවා. අනිත් අය කියලා තියනවා වගේ දෙසීය ගනන් හෝ ඉංග්ලිෂ් නම්බස් බලන්න. කාලෙකට කලින් මගේ හිතවත් ගැරජ් මල්ලි කෙනෙකුත් ඕකේ වරදක් නෑ කියලා කිව්වා...