1. Mr.Tom

    Fixed deposit

    කමර්ශල් එකේ මාස 6 ට 12% ක් දෙනවා.
  2. Mr.Tom

    Car හදිසියක්

    K11 1000cc මැනුවල් එකේ 10 ක් 11 ක් වගේ කරනවා මල්ලි. K11 1300cc එකේ 14 ක් 15 ක් වගේ කරනවා. මාච් කාර් එකේ පැට්‍රල් කරන්නෙ නෑ කියන්නේ වාහනේ ප්‍රමානයට සාපේක්ෂව. සාමාන්‍යයෙන් පොඩි කාර් එකකින් මිනිස්සු අපේක්ෂා කරනවා 18 ක් විතර.:P එහෙම නැති නිසා තමයි ඔය පැට්‍රල් කරන්නෙ නෑ කියන දේ සමාජයේ තියන්නේ.හැබැයි...
  3. Mr.Tom

    Car හදිසියක්

    :lol: මම මේ කතාව කියන්නේ පරණ ජපන් වාහන 28 කට වඩා පාවිච්චි කරපු අත්දැකීමෙන්. අව්රුදු 25 ක් පරණ ජපන් කාර් වලත් මගේ අත්දැකීමේ හැටියට දිරුම් තියන්නේ ෆ්ලෝබෝඩ් එකෙයි, දෙපැත්තේ යට දාර වලයි. එහෙමවත් දිරුම් නැති කාර් ඇති තරම් තියනවා. ජපන් වාහන වල තහඩුව ඝණකමයි, ගැල්වනයිස් කරලා තියන්නේ. හැබැයි ඔය ඉන්දියන්...
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අලේ... ටයර් එක ගිණි ගන්නවා... :(
  5. Mr.Tom

    Car හදිසියක්

    Alto වලට වඩා fb 14/ Ae100 කියන කාර් 10 ගුණයකින් හොදයි. panda වලට වඩා fb 14/ Ae100 කියන කාර් 100 ගුණයකින් හොදයි. ඔය වාහන දෙකට රීකන්ඩිෂන් පාට්ස් තියනවා බොහොම අඩුවට. අලුත් පාට්ස් තියනවා. ආරක්ෂාව, සැප පහසුව හොදයි. රිසේල් වැලිව් එක වැඩී. දෙකේම තෙල් වැඩ කරනවා. බොඩි කන්ඩිෂන් එක හොද එකක් ගන්න. මූලිකව...
  6. Mr.Tom

    නිසාන් ටිආනා / nissan teana

    :lol: :yes::yes: Thanks bro :lol: ;) Thanks bro
  7. Mr.Tom

    නිසාන් ටිආනා / nissan teana

    :lol: :yes::yes: Thanks machan
  8. Mr.Tom

    Car හදිසියක්

    ලක්ෂ 15 ට විතර ගන්න පුලුවන් car AE 100 fb14 Toyota SOLUNA Nissan march Lancer CK1 Honda Civic eg8
  9. Mr.Tom

    ඩයිහට්සු මීරා 660CC

    දන්නෙ නෑ පුතී.
  10. Mr.Tom

    නිසාන් ටිආනා / nissan teana

    නිසාන් ටිආනා / nissan... 12-28-2016 01:55 AM Meka ganna salli denawada? හා. මේ සෝස පාට ජංගිය ඇදං ඉන්න නංගි ඉදිරිපත් වෙන්න. සල්ලි දෙන්නම්. ;)
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය බඩා නෙවෙයි කමෙන්ට් එක ගහලා තියන්නේ. ජර්මන් ශෙපඩ් එකා ලොග් වෙලා. :yes:
  12. Mr.Tom

    කාර් ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ.

    :cool: ඩොක්ටසනිය කීයටද දුන්නේ? ෆුල් ඔප්ෂන් සුපර් සැලෝන් එකක්ද? ඉතිං fb15,110 වගේ එකකට යන්න අදහසක් නැද්ද? ඔව් මචං පහලින් දාලා තියෙන දෙක.
  13. Mr.Tom

    කාර් ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ.

    BJ 3P කියන්නේ 1300 cc කාර් එක. ඒක නම් ගන්න එපා. :no: BJ 5P කියන්නේ 1500 cc කාර් එක. මේක හොදයි. පැට්‍රල් නම් සිටි එකේ 10 ක් වගේ තමයි කරන්නේ. ඒක ඔයාට අව්ලක් නැත්තං ප්‍රාඩෝ ලයිට් තියන එකක් ගන්න. ඒ කිව්වේ තනි ලයිට් එක එන එක. වාහනේ කියන්න තරම් වරදක් නෑ. එකම අව්ල නැවත විකුන ගන්න තියන අමාරුව. ඒක මේ...
  14. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    එල වැඩේ ඉවර උනාම විස්තර ඔක්කොම එක්ක ත්‍රෙඩ් එකක් දැම්මනම් හරි. :cool:
  15. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    ඔප්පෝ ඔව් ග්‍රයින්ඩ් කරනකොට නම් මාර ඩස්ට් එකක් යන්නේ. :cool: අන්තිමට නම් ග්‍රයින්ඩ් කරන්නේ නැතුව කරන තත්වෙට කපා ගන්න පුලුවන් උනා. තව විකල්පයක් තමයි 2 x 2 පොලු කෑල්ලක් අරගන ඒකට සෑන්ඩ් පේපර් එක තියලා ඇන ගහලා ඒකෙන් ගාන එක. අර ග්‍රයින්ඩර් වලට අලවන්න ගන්න දුඹුරුපාට සෑන්ඩ් පේපර් එක ගත්තම මරු.
  16. Mr.Tom

    ක්‍රියේටිව් බුක්මාක්

    :) :D අව්ලක් නෑ මචෝ... බැනලා නෑනේ :cool: ඔය රතු කොටුව නම් මොකද්ද.
  17. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    එල :) පුලුවන් නම් pics දාන්න පේන්ට් කරන්න කලින්. මම නම් ගෑවේ ග්‍රයින්ඩර් එකට කොලයක් අලවලා. එහෙම තමයි සයිස් එක සමානව තියෙන්න හදාගත්තේ. ඔව් සිග්සැග් තළ වලින් ගොඩක් කුඩ් නම් යනවා තමයි. :D

    No contents