1. Mr.Tom

    මොකක්ද මේ A/L Engineering Technology එක

    මට යමක් කියන්න තියන කෙනෙක් කෙලින්ම කියන්න. නිකං ගෑනු වගේ වහිංඔරෝ කතා හැංගිලා බණින ඒවා ඕනෙ නෑනේ. කරුණාවෙන් සලකන්න මම 2002 AL කරපු කෙනෙක්. උපාධියකුත් තියනවා. මට ටෙක් වලින් AL කරන්න ඕනෙ නෑ. :P මම Engineering Technology උගන්වන ගුරුවරයෙක් හෝ Engineering Technology ඉගන ගන්න ලමයෙකුගේ තාත්තා කෙනෙක් හෝ...
  2. Mr.Tom

    මොකක්ද මේ A/L Engineering Technology එක

    ඔය ටෙක්නොලජි ප්‍රැක්ටිකල් එක්ක එලට යනවා මචං. ඩිපෝ වලට, රජයේ ටෙක් වලට ලමයි එක්කන් ගිහින් ප්‍රැක්ටිකල් දෙනවා. විභාගෙත් ප්‍රැක්ටිකල් තියනවා. ආර්ට් කරලා ජෙබ් නැතුව වේලෙන ගිරාපෝතකයන්ට ටෙක් එක්ක තියන්නේ මාරම මලක්.
  3. Mr.Tom

    මොකක්ද මේ A/L Engineering Technology එක

    :lol::lol: විහිලු තමයි බං. මොකද සිලබස් එක හරියට නැත්තේ සිලබස්එක හරියට තියනවා. හරි ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. සිලබස් එක හරි නෑ කියලා දොඩ වන්නේ සිලබස් එක කර ගන්න බැරි ගුරුවරු. දේශපාලනය වැඩක් නෑ. හොද දේ අගය කරන්න ඕනේ. 2015 බැජ් එක දැන් කැම්පස් වලට ගන්නවා. ටෙක් කරන ලමයින්ට කොහොමත් ගොඩ යෑමක්...
  4. Mr.Tom

    මොකක්ද මේ A/L Engineering Technology එක

    තාක්ෂණික විෂය ධාරාව තෝරගන්නේ මෙහෙමයි මචං 1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව (ප්‍රධාන විෂයකි අනිවාර්යෙන් හැදෑරිය යුතුය) 2. ඉංජිනේරු තාක්ෂණවේදය / ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය. 3. තෙවන විෂය ලෙස මේවායින් එකක් - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව...
  5. Mr.Tom

    මොකක්ද මේ A/L Engineering Technology එක

    AL technology කියන්නේ වෙනමම විශය ධාරාවක්. ගණිත, විද්‍යා, වාණිජ, කලා වගේ තවත් විෂය ධාරාවක් තමයි ටෙක්නොලජි. ඒ ටෙක්නොලජි වල තෝර ගන්න පුලුවන් එක විශයක් තමයි ඔය ඉන්ජිනියරිං ටෙක්නොලජි. ටෙක්නොලජි විශය ධාරාව කරන ලමයෙකුට ගණිත අංශයේ ලමයෙක් යන තැනට යන්නන බෑ. නමුත් කැම්පස් එකේ වෙනමම කෝස් දැන් ඇති තරම්...
  6. Mr.Tom

    එළකිරි කොයි වයස් කාණ්ඩයේ අයද ?

    :cool: නෑ බං අපි වයස නෑ :cool: මේ ලගදි අපේ පංතියේ එකෙක් 2002 න් පස්සේ හම්බුවෙලා කතා කර කර හිටියේ ඔය ගැන. දන්නෙම නැතුව AL කරාට පස්සේ කොච්චර ඉක්මනට කාලෙ ගියාද :nerd:
  7. Mr.Tom

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    මම හයි කරේ උඩ එක. මම හදපු දවස්වල යට එක හොයා ගන්න තිබුනෙ නෑ. ඉතිං පොඩි නියනකින් හාරලා හයි කරන්න උනා
  8. Mr.Tom

    වාහනේ සැප පහසු කිරීම ...

    බූරුවෙක්ව අරගෙන ඌව අස්වයෙක් විදිහට මොඩිෆයි කරන්න බෑ බං. ඕක විකුනලා දාලා වෙන වෙන එකකට යමං
  9. Mr.Tom

    :sorry: ඊයේ එන්න බැරි උනා මල්ලි. දැන් තමයි මැසේජ් එක දැක්කේ :(

    :sorry: ඊයේ එන්න බැරි උනා මල්ලි. දැන් තමයි මැසේජ් එක දැක්කේ :(
  10. Mr.Tom

    අලුත් අවුරුද්දට කී දෙනෙකුට wish කලාද??

    මට විෂ් කරපු හැමෝටම මාත් විෂ් කරා. මටත් ඉස්සර ඔය වගේම කාලයක් තිබුනා :rofl: මගේ පරණ යාලුවොන්ට මම විෂ් කරාම මුං මට විෂ් කරලා මැසේජ් එවන්නෙ නෑ :cool: ඒ නිසා දැන් මම ගෙදර අය හැර වෙන කාටවත් මුලින් විෂ් කරන්නෙ නෑ. :D ඕවට තමයි කියන්නේ අත්දැකීමෙන් ඉගෙන ගන්නවා කියලා :cool: හොදයි නේද පුතී.
  11. Mr.Tom

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    Thanks මල්ලි. මාත් එකක් ගන්න ඕනේ.:)
  12. Mr.Tom

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    මේකට ටිනර් සැරත් එන්නේ නැද්ද මල්ලි. :)
  13. Mr.Tom

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    :):) ඊයේ ලොග් වෙන්න බැරි උනා bro. හරියට මාස්ක් එකක් දාගත්තම නම් ඩස්ට් එක යන්නෙ නෑ. ඒ එන්නේ ටිනර් සැර. හැබැයි ඒකටත් හුස්ම ගන්න අමාරුයි තමයි. මොකද ස්ප්‍රේ කරනකොට සෑහෙන්න ටිනර් සැරක් එනවනේ. :nerd: මාව මතක් කලාට ස්තූතී :):)
  14. Mr.Tom

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    :) ශා ඔය තියන්නේ මරුවට. පළවෙනි වැඩේම අති සාර්ථකයිනේ :):) ගන් එකයි කම්ප්‍රෙෂර් එකයි තිබිලත් බ්‍රශ් එකෙන් තින්ත ගෑවෙ නම් අපරාදේ. එලියට අරගෙන හරි ස්ප්‍රේ කරන්න තිබුනේ.
  15. Mr.Tom

    රබර් කුක්කුවක් ගන්ඩ තැනක් කියනවද...

    අයිඩ්‍රොපර් එකක් ගන්න ෆාමසියෙන්. අයි ඩ්‍රොපර් වෙනමම ගන්න නැත්තං decon nasal drops ගන්න. රුපියල් 90 ක් විතර වෙන්නේ. මේක හෙම්බිරිස්සාවට නහයට දාන ඩ්‍රොප් එකක්. මේකේ වෙනමම අයිඩ්‍රොපර් එක තියෙන්නේ. ඒකෙන් කිරි පොවන්න පුලුවන්. උඹට හදිස්සියට හෙම්බිරිස්සාව හැදිලා නහය බ්ලොක් උනොත් මේකෙන් බින්දුවක්...
  16. Mr.Tom

    ලැබුවා වූ 2017 නව වසර ඔබටත්, පව්ලේ සැමටත් වාසනාවන්ත, නිදුක්, නිරෝගි සියලු පැතුම් ඉටු වෙන වසරක්...

    ලැබුවා වූ 2017 නව වසර ඔබටත්, පව්ලේ සැමටත් වාසනාවන්ත, නිදුක්, නිරෝගි සියලු පැතුම් ඉටු වෙන වසරක් වේවායි පතමි.
  17. Mr.Tom

    චයිනිස් බයික් අවුල් ද ? බන්

    අප්පෝ චයිනීස් ගන්න එපා මල්ලි. පාවිච්චි කරන්න බෑ, ආයි විකුණ ගන්නත් බෑ. මම දන්න එකෙක් මොකද්දෝ චයිනීස් අටමගලයක් අරං දැන් අව්රුදු 2 ක් විතර ඒක ගෙදරට දිරනවා. බලන්න අව්රුදු 5 ක් විතර පරණ චයිනීස් බයික් වලින් දැන් කීයෙන් කීයද පාරේ තියන්නේ. ඊට වඩා හොදයි ජපන් බැරිනං ඉන්දියන් බයික් එකක්ම ගන්නවා.
  18. Mr.Tom

    පූස් පැටියට මොකද කරන්නේ...

    අයිඩ්‍රොපර් එකෙන් දෙන වැඩේ සාර්තක වෙයි. පූස් පැටියෙක්ව නම් නෙවෙයි Lakshan-Seram ගෙන් උපදෙස් අරං මම ලේන් පැටියෙක්ව ලොකු කරලා යැව්වා :) මම කිරි දුන්නේ අයිඩ්‍රොපර් එකෙන්. මම නම් වයර් ක්ලිප් එකක කෑල්ලකින් පොඩි නොසල් එකක් හැදුවා. අදම කොහොම හරි ඔය පූස් පැටියට කිරි ටිකක් දීපං. ගෙදර අයි ඩ්‍රොපර් එකක්...
  19. Mr.Tom

    Wish you a Happy 2017!

    ලබන්නාවූ 2017 නව වසර එළ කිරියේ ගරු Administrator වන GTRZ සොයුරාටත්, සියලුම මොඩරේටර් වරුන්ටත් එළකිරියේ මගේ සියලු මිත්‍රයින්ට මෙන්ම එළකිරියේ සිටලු සාමාජිකයන්ටත් සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන, නිරෝගීමත් සුභ නව වසරක් වේවායි පතමි.!

    No contents