මතක් කරන්නට, අමත ඒ ගීත පොත
සිංදුවක් එහෙමත් නැත්තං ගිතයක් කියන්නේ හරි පුදුමාකාර දෙයක්නේ. සමහර සිංදු තියනවා ඇහෙද්දි අපි හිතින් අව්රුදු ගානක් ආපස්සට යනවා. ඒකට හේතුව අපේ ජිවිතේ යම් විශේෂ දවසක ඒ සිංදුව අපට මුලින්ම ඇසීම නැත්තං ඒ දවස්වල නිතරම ඒ සිංදුව අහන්න ලැබිම. ඒක ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉස්සල්ලම මුන...