කෙලින්ම කාරනේට බහිමු උබ දැන් සීනියර් ලීඩර් කෙනෙක් කියලා හිතමු දැන් උබ මොකද අලුතින් ජුනියර්ලා ආවම කරන්න හිතන් ඉන්නේ(මට හිතෙන්නේ මු ජුනියර්ලා ආවමු උන්ගේ ඇදුම් හොදලා අයන් කරලා දිලා අල්තින් එන උන් එක්ක සෙල්ෆි ගහලා උන්ගේ සපත්තුත් පොලිස් කරලා දිලා හැමෝටම කෑලිත් සෙට් කරලා දිලා උන්ට පට්ට ආතල් එකකුත්...