උඹට ලෙඩක්ද බං? කියෝ කියෝ ඇවිදින්නෙ![]()
ඇවිදින්න උනේ ටෝ පෝස් එක දාලා මම රිප්ලයි කරයි කියලා එහෙ මෙහෙ අරගෙන යන නිස ඩෝ
උඹට ලෙඩක්ද බං? කියෝ කියෝ ඇවිදින්නෙ![]()
ඇවිදින්න උනේ ටෝ පෝස් එක දාලා මම රිප්ලයි කරයි කියලා එහෙ මෙහෙ අරගෙන යන නිස ඩෝ
)කෙලින්ම කාරනේට බහිමු උබ දැන් සීනියර් ලීඩර් කෙනෙක් කියලා හිතමු දැන් උබ මොකද අලුතින් ජුනියර්ලා ආවම කරන්න හිතන් ඉන්නේ(මට හිතෙන්නේ මු ජුනියර්ලා ආවමු උන්ගේ ඇදුම් හොදලා අයන් කරලා දිලා අල්තින් එන උන් එක්ක සෙල්ෆි ගහලා උන්ගේ සපත්තුත් පොලිස් කරලා දිලා හැමෝටම කෑලිත් සෙට් කරලා දිලා උන්ට පට්ට ආතල් එකකුත් දෙයි වගේ)
වැස්සක්වත් ඇවිත් නෑ ඒ බිල්ඩ්න් ළඟින් යනකොට...
මම ඕවායේ හිටියනම් ආටල් එකේ මලක් ඔතලා නියම සිංහලුවෙක් වගේ සහෝදරත්වයේ මල් නෙළනවා

ඇයි යකෝ තෝව කැම්පස් යැව්වේ නැත්තේ උබේ පේපරය මාක් කරපු එකා ජාතික අපරාදයක් කරලා තියෙන්නේ

අන්න නියම සිනියර්ලා ජුනියර්ලා එක්ක එකට මලක් ගහලා එක පැද්රේ බත් කාලා එක හැලියේ බත්කාලා අයියා මල්ලි වගේ ......ඇයි යකෝ තෝව කැම්පස් යැව්වේ නැත්තේ උබේ පේපරය මාක් කරපු එකා ජාතික අපරාදයක් කරලා තියෙන්නේ
![]()
චී ඩො...
මම යයි හිඟන ඕවට...
නිකන් කන්න ඕන නිසා විභාගේ ලිව්වා..
සුද්දාගේ නම් තියෙන රට ඉස්කෝලෙක සහතිකේ ගන්නකම් දැන් නිකන් කනවා

නිකන් කනවා කිවුවේ රටද? ඇයි බං උබේ තාත්තා ඇමතියෙක්ද? උබට රට කන්න දෙන්නේ![]()
රට කන්ඩ තිබ්බනම් ටෝ වගේ අට්ටෙක් එක්ක කියව කියව ඉන්නවද ඩෝ...
ටොයිස් කෙල්ලෙක්ව අල්ලගන්නවනේ.
ගෙඩර බත් කාඩ් එක කැනසල් වෙන්න ගියා ඩෝ විභාගේ නොලියා ඉන්න ගිහින්

ඇයි උබලගේ අම්මා උබට බත් දෙන්නේ සලාක ක්රමයටද?![]()
කිරිපුතේ කියල ඔලුව අතගාලා බට් එක දෙනවා...
අනාගටේ අඬුර පෙන්නලා කොල කෑල්ලක් ගන්න කියල වදේ...
කැම්පස් අයියලාගේ වැඩ පෙන්නලා භය කරලා තියෙන්නේ මේ කාලේ නම්...

පිස්සුද මචං ඕකුන් පොඩි එවුන්ට ඕවා කියල දෙන්නේ නෑ, සමාජ වාදේ තමයි එකෙන්ම
තොපි පොහොසත්ද එහෙනම් බංකලොත් වෙලා අපේ මට්ටමට වරෙවු අපිට බෑ තොපේ මට්ටමට එන්න, ඔන්න ඔච්චරයි ඕකුන් දන්නේ
interview එකකට ආවහම චතුරයා වගේ බ බා බැ බා කිය කිය ඉනන්ව
ඒ අඩු පාඩු මුන් හදන්නේ නෑ රට ලෝකෙට වයිර කරන්න හොදට උගන්නනවා පොඩි එවුන්ගේ batchඑකේ ඉදන්ම
මගේ යාලුවෝ 1st year ragging එවර වෙලා ගෙදර ඇවිත් කියන දේවල් ඇහුවහම ඔය රැග් දෙන එවුන් මොන වගේ පො#නයො සෙට් එකද්ද කියල තේරෙනවා
කටට ගන්නයි, senior bacthඑකේ කෙල්ලෙන්ගෙන් හෝදපු නැති ජංගි ඉල්ලන් එන්නයි, කනේ පාරවල් කන්නයි
ලැජ්ජයි අලුත ගිය එවුන් අඩනවා එපා වෙලා සල්ලි තිබ්බනම් Pvt degreeඑකක් කරනවා කිය කිය
අන්තිමට ඉතින් හිත සනසගන්න කියන්නේ එලියට ආපුවහම මතක් කරල සතුටු වෙන්න තියෙන්නේ ඒක විතරලු
Senior kelangen kane paraval kanna vena katha jangi illana katha nan boru venna athiපිස්සුද මචං ඕකුන් පොඩි එවුන්ට ඕවා කියල දෙන්නේ නෑ, සමාජ වාදේ තමයි එකෙන්ම
තොපි පොහොසත්ද එහෙනම් බංකලොත් වෙලා අපේ මට්ටමට වරෙවු අපිට බෑ තොපේ මට්ටමට එන්න, ඔන්න ඔච්චරයි ඕකුන් දන්නේ
interview එකකට ආවහම චතුරයා වගේ බ බා බැ බා කිය කිය ඉනන්ව
ඒ අඩු පාඩු මුන් හදන්නේ නෑ රට ලෝකෙට වයිර කරන්න හොදට උගන්නනවා පොඩි එවුන්ගේ batchඑකේ ඉදන්ම
මගේ යාලුවෝ 1st year ragging එවර වෙලා ගෙදර ඇවිත් කියන දේවල් ඇහුවහම ඔය රැග් දෙන එවුන් මොන වගේ පො#නයො සෙට් එකද්ද කියල තේරෙනවා
කටට ගන්නයි, senior bacthඑකේ කෙල්ලෙන්ගෙන් හෝදපු නැති ජංගි ඉල්ලන් එන්නයි, කනේ පාරවල් කන්නයි
ලැජ්ජයි අලුත ගිය එවුන් අඩනවා එපා වෙලා සල්ලි තිබ්බනම් Pvt degreeඑකක් කරනවා කිය කිය
අන්තිමට ඉතින් හිත සනසගන්න කියන්නේ එලියට ආපුවහම මතක් කරල සතුටු වෙන්න තියෙන්නේ ඒක විතරලු
anyway machn good post rep++
මේ දවස් වල fb එකේ රැග් වලට විරුදධව ලොකු campaign එකක් යනවා. Sri com vs raggers කියාල. පෙන වීදිය ට නම් උන් ඇත්තට ම හොඳ දෙයක් කරනවා. මං නම් ඔවට support කරන්නේ නැ අපි private campus නිසා මේ වගේ කථා අහගන්න වෙන නිසා.ප්රයිවට් කැම්පස් දැනටම වැඩ පටන් අරං වගේ![]()
Meva thamai venna one.. anik ayata hiri hara karana un hire danna oneමේ දවස් වල fb එකේ රැග් වලට විරුදධව ලොකු campaign එකක් යනවා. Sri com vs raggers කියාල. පෙන වීදිය ට නම් උන් ඇත්තට ම හොඳ දෙයක් කරනවා. මං නම් ඔවට support කරන්නේ නැ අපි private campus නිසා මේ වගේ කථා අහගන්න වෙන නිසා.
https://www.facebook.com/Sri-COM-vs-Raggers-108724225273086/