රැග් එක දෙන හරි විදිය

Is that you

Banned
Sep 3, 2018
186
24
0
උඹට ලෙඩක්ද බං? කියෝ කියෝ ඇවිදින්නෙ:lol:

ඇවිදින්න උනේ ටෝ පෝස් එක දාලා මම රිප්ලයි කරයි කියලා එහෙ මෙහෙ අරගෙන යන නිස ඩෝ
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    කෙලින්ම කාරනේට බහිමු උබ දැන් සීනියර් ලීඩර් කෙනෙක් කියලා හිතමු දැන් උබ මොකද අලුතින් ජුනියර්ලා ආවම කරන්න හිතන් ඉන්නේ(මට හිතෙන්නේ මු ජුනියර්ලා ආවමු උන්ගේ ඇදුම් හොදලා අයන් කරලා දිලා අල්තින් එන උන් එක්ක සෙල්ෆි ගහලා උන්ගේ සපත්තුත් පොලිස් කරලා දිලා හැමෝටම කෑලිත් සෙට් කරලා දිලා උන්ට පට්ට ආතල් එකකුත් දෙයි වගේ:shocked:)
     
    වැස්සක්වත් ඇවිත් නෑ ඒ බිල්ඩ්න් ළඟින් යනකොට...

    මම ඕවායේ හිටියනම් ආටල් එකේ මලක් ඔතලා නියම සිංහලුවෙක් වගේ සහෝදරත්වයේ මල් නෙළනවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වැස්සක්වත් ඇවිත් නෑ ඒ බිල්ඩ්න් ළඟින් යනකොට...

    මම ඕවායේ හිටියනම් ආටල් එකේ මලක් ඔතලා නියම සිංහලුවෙක් වගේ සහෝදරත්වයේ මල් නෙළනවා

    අන්න නියම සිනියර්ලා ජුනියර්ලා එක්ක එකට මලක් ගහලා එක පැද්රේ බත් කාලා එක හැලියේ බත්කාලා අයියා මල්ලි වගේ ......:yes::yes: ඇයි යකෝ තෝව කැම්පස් යැව්වේ නැත්තේ උබේ පේපරය මාක් කරපු එකා ජාතික අපරාදයක් කරලා තියෙන්නේ:sorry::sorry::shocked:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    අන්න නියම සිනියර්ලා ජුනියර්ලා එක්ක එකට මලක් ගහලා එක පැද්රේ බත් කාලා එක හැලියේ බත්කාලා අයියා මල්ලි වගේ ......:yes::yes: ඇයි යකෝ තෝව කැම්පස් යැව්වේ නැත්තේ උබේ පේපරය මාක් කරපු එකා ජාතික අපරාදයක් කරලා තියෙන්නේ:sorry::sorry::shocked:

    චී ඩො...
    මම යයි හිඟන ඕවට...
    නිකන් කන්න ඕන නිසා විභාගේ ලිව්වා..
    සුද්දාගේ නම් තියෙන රට ඉස්කෝලෙක සහතිකේ ගන්නකම් දැන් නිකන් කනවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    චී ඩො...
    මම යයි හිඟන ඕවට...
    නිකන් කන්න ඕන නිසා විභාගේ ලිව්වා..
    සුද්දාගේ නම් තියෙන රට ඉස්කෝලෙක සහතිකේ ගන්නකම් දැන් නිකන් කනවා

    නිකන් කනවා කිවුවේ රටද? ඇයි බං උබේ තාත්තා ඇමතියෙක්ද? උබට රට කන්න දෙන්නේ:shocked:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0

    නිකන් කනවා කිවුවේ රටද? ඇයි බං උබේ තාත්තා ඇමතියෙක්ද? උබට රට කන්න දෙන්නේ:shocked:

    රට කන්ඩ තිබ්බනම් ටෝ වගේ අට්ටෙක් එක්ක කියව කියව ඉන්නවද ඩෝ...

    ටොයිස් කෙල්ලෙක්ව අල්ලගන්නවනේ.
    ගෙඩර බත් කාඩ් එක කැනසල් වෙන්න ගියා ඩෝ විභාගේ නොලියා ඉන්න ගිහින්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රට කන්ඩ තිබ්බනම් ටෝ වගේ අට්ටෙක් එක්ක කියව කියව ඉන්නවද ඩෝ...

    ටොයිස් කෙල්ලෙක්ව අල්ලගන්නවනේ.
    ගෙඩර බත් කාඩ් එක කැනසල් වෙන්න ගියා ඩෝ විභාගේ නොලියා ඉන්න ගිහින්

    ඇයි උබලගේ අම්මා උබට බත් දෙන්නේ සලාක ක්‍රමයටද?:shocked::shocked:
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ඇයි උබලගේ අම්මා උබට බත් දෙන්නේ සලාක ක්‍රමයටද?:shocked::shocked:

    කිරිපුතේ කියල ඔලුව අතගාලා බට් එක දෙනවා...
    අනාගටේ අඬුර පෙන්නලා කොල කෑල්ලක් ගන්න කියල වදේ...
    කැම්පස් අයියලාගේ වැඩ පෙන්නලා භය කරලා තියෙන්නේ මේ කාලේ නම්...
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    jaathi... duka kiyanne oya de kawadawath keren nathi eka. Campus giyama ekektawath wagakeemak nae. AL walin passe athal eka Campus kiyana mind set eke inne.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    කිරිපුතේ කියල ඔලුව අතගාලා බට් එක දෙනවා...
    අනාගටේ අඬුර පෙන්නලා කොල කෑල්ලක් ගන්න කියල වදේ...
    කැම්පස් අයියලාගේ වැඩ පෙන්නලා භය කරලා තියෙන්නේ මේ කාලේ නම්...

    Ubada Ara PUBG Team Up ekedi Tuwakkuwa tuwakkuwa gaga hitiye :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: පිස්සුද මචං ඕකුන් පොඩි එවුන්ට ඕවා කියල දෙන්නේ නෑ, සමාජ වාදේ තමයි එකෙන්ම :lol: තොපි පොහොසත්ද එහෙනම් බංකලොත් වෙලා අපේ මට්ටමට වරෙවු අපිට බෑ තොපේ මට්ටමට එන්න, ඔන්න ඔච්චරයි ඕකුන් දන්නේ :lol: interview එකකට ආවහම චතුරයා වගේ බ බා බැ බා කිය කිය ඉනන්ව :dull: ඒ අඩු පාඩු මුන් හදන්නේ නෑ රට ලෝකෙට වයිර කරන්න හොදට උගන්නනවා පොඩි එවුන්ගේ batchඑකේ ඉදන්ම :baffled: මගේ යාලුවෝ 1st year ragging එවර වෙලා ගෙදර ඇවිත් කියන දේවල් ඇහුවහම ඔය රැග් දෙන එවුන් මොන වගේ පො#නයො සෙට් එකද්ද කියල තේරෙනවා :oo: කටට ගන්නයි, senior bacthඑකේ කෙල්ලෙන්ගෙන් හෝදපු නැති ජංගි ඉල්ලන් එන්නයි, කනේ පාරවල් කන්නයි :rolleyes: ලැජ්ජයි අලුත ගිය එවුන් අඩනවා එපා වෙලා සල්ලි තිබ්බනම් Pvt degreeඑකක් කරනවා කිය කිය :rofl: අන්තිමට ඉතින් හිත සනසගන්න කියන්නේ එලියට ආපුවහම මතක් කරල සතුටු වෙන්න තියෙන්නේ ඒක විතරලු :lol:

    anyway machn good post rep++​
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    anyway machn good post rep++
    Senior kelangen kane paraval kanna vena katha jangi illana katha nan boru venna athi
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ප්‍රයිවට් කැම්පස් දැනටම වැඩ පටන් අරං වගේ 🤣
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ප්‍රයිවට් කැම්පස් දැනටම වැඩ පටන් අරං වගේ 🤣
    මේ දවස් වල fb එකේ රැග් වලට විරුදධව ලොකු campaign එකක් යනවා. Sri com vs raggers කියාල. පෙන වීදිය ට නම් උන් ඇත්තට ම හොඳ දෙයක් කරනවා. මං නම් ඔවට support කරන්නේ නැ අපි private campus නිසා මේ වගේ කථා අහගන්න වෙන නිසා.

    https://www.facebook.com/Sri-COM-vs-Raggers-108724225273086/
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ දවස් වල fb එකේ රැග් වලට විරුදධව ලොකු campaign එකක් යනවා. Sri com vs raggers කියාල. පෙන වීදිය ට නම් උන් ඇත්තට ම හොඳ දෙයක් කරනවා. මං නම් ඔවට support කරන්නේ නැ අපි private campus නිසා මේ වගේ කථා අහගන්න වෙන නිසා.

    https://www.facebook.com/Sri-COM-vs-Raggers-108724225273086/
    Meva thamai venna one.. anik ayata hiri hara karana un hire danna one