උබලගේ දැන් වයසවල් කොහොමද 25කට අඩු කෙල්ලෙක්ගේ හිත කොහොම වෙනස් වෙනවද කියලා කාටවත් හිතන්න බෑ සමහර් කොලලලෙන් තාත්තෙක්ගේ වගේ ආදරයක් බලාපොරොත්ත වෙනවා සමහරැ තමන්ගේ ෆන් එකම තමයි සමහරැ යාළුවෙක් සමහරැ දාසයෙක් සමහරැ බොඩිගාඩ් කෙනෙක් සමහරු සුපර් හීරෝ කෙනෙක් සමහරැ ඔල් රව්න්ඩර් කෙනෙක් සමහරු බබෙක් වගේ එකෙක්...