truecaller කියලා මගුලක් තියෙන්නේ එකට විරැද්දව නඩුවක් දාන්න පුළුවන්ද? යකෝ මගේ ශ්‍රී නාමයට කැලලක් එකතුකරලා මුන්:shocked::angry::angry: truecaller දාගෙන ඉන්න එකෙකට මං කතා කරන කොට උගේ එකේ මගේ නම kade keriya පෙන්නනේ
දැන් මට වැදගත් එකෙක්ට ඒ නම්බරෙන් කතා කරන්න බෑ :angry::angry: ඔක දාපු එකා...