ඉවසීම දැන් පැනලා තියෙන්නේ එත් අපේ හිත උණු වෙනවා වැඩියි( මුණ දිහා බලලා ඇහෙන නොහැහෙන ගානට ඥාව් කියනකොට මොකාගෙද බං හදවත උණු නොවෙන්නේ) පොඩිකාලේ දවසක් මං බලනකොට බැලලියෙක් මගේ ඇදුම් දාලා තිබ්බ පෙට්ටියක පැටවු දාලා (පොඩිකාලේ අපි හරිදුප්පත් බ්‍රෝ) පුසි පැටවුන්ට කිරි පොවනවා පුසී බඩගිනි වෙලාද කොහෙද අපි ආවම...