1. MAHAADENAmutta

    කැ% පුසා!

    :sorry::sorry::sorry:
  2. MAHAADENAmutta

    S.A.S ගේ ඇත්ත කතාව

    එහෙනම් ගල් ගහන එක අත් ඇරලා මල් ගහමු:baffled::baffled:
  3. MAHAADENAmutta

    S.A.S ගේ ඇත්ත කතාව

    උබ අද මඨ්‍යම රාත්‍රී 12න් පස්සේ අලුත් එකෙක් කියලා හිතපන් දින පොතක් අරන් ලියපන් අද ඉදන් සිගරට් මත්පැන් (අඩුම ගානේ බියර් එකක්වත්) බොන්නේ නෑ කියලා අතේ මාරැසල්ලි වැඩිය තියා ගන්න එපා බොන උන් මග ඇරපන් ඔනේනම් නිකොටින් ප්ලාස්ටර් එකක් යුස් කරපන් ටික කාලයක් හැමදාම හැන්දෑවට ලියපන් මේ මගේ මත්පැන් වලින් ඇත්...
  4. MAHAADENAmutta

    Wedding suits Helps

    හයර් එකට ගනින් මහන එක අපරාදේ වියදම්:yes: පුතී
  5. MAHAADENAmutta

    ElaKiri Quick Reply

    කඩේ බෑ බං කඩේ උගස් කලා නඩු කියන්න :sorry: පොලිය එක්ක රු 60ක් දෙන්නම් ගේ නම් දෙන්නේ නෑ:P
  6. MAHAADENAmutta

    ElaKiri Quick Reply

    ඔය එන්නේ හොර ගෙඩියා !:angry: උබ මගේ නමින් කෙල්ලෙක්ට පොපෝසල් කරලා දැන් එකි මට නඩු දාන්න යනවා :sorry:ඒ මදිවට කටුස්සට ගේ ලියලා දෙනවා කියලා බුලත් විටක් කන්න රු 50ක් ඉල්ලලා දැන් කටුස්සා ගේම ඉල්ලනවා:sorry::sorry:
  7. MAHAADENAmutta

    කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න

    මචං උබකියන එකේ ඇත්තක් තියනවා ඒත් සාමන්‍යයෙන් අම්මෙක්ට ඔහොම තද තීරණයක් ගන්න බෑ පුතා මොන වරදක් කරත් :baffled:
  8. MAHAADENAmutta

    කැ% පුසා!

    :shocked::baffled::baffled: ඇග කිලිපොලා ගියා
  9. MAHAADENAmutta

    කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න

    :yes::yes: මමත් එ්ක තමයි හිතුවේ මේ කොල්ලා සමහර විට මෙහෙම වෙන්න හේත්වත් අම්මා අම්මෙක් වගේ සලකලා නැති වෙන්න පුළුවන්:yes::yes:
  10. MAHAADENAmutta

    කැ% පුසා!

    උබට හිනා උබලගේ වත්තේ එකෙක් අද රෑට රිල පලයන්:angry::angry:
  11. MAHAADENAmutta

    කාමාතුර පුතා එල්ලුම්ගහට යවන්න

    හොදයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ ඉතින් :shocked::shocked:
  12. MAHAADENAmutta

    ElaKiri Quick Reply

    :sorry::sorry::shocked:
  13. MAHAADENAmutta

    ElaKiri Quick Reply

    මට මතක නෑනේ:shocked::shocked: එහෙමත් කියලද? කෝ දැන් මාව පොලිස්සියෙන් අල්ලන් යයිද බොරැවට විවාහ පොරොන්දු දුන්නා කියලා :sorry::sorry::sorry::sorry::sorry:
  14. MAHAADENAmutta

    කැ% පුසා!

    උබ නේද අල්ලපු ගෙදර එකා!:angry::angry:
  15. MAHAADENAmutta

    ElaKiri Quick Reply

    මලා මං එහෙමත් කියලද? බොරැ බොරු ඔය කිලර් කාරයගේ වැඩක්!:shocked::shocked::shocked:
  16. MAHAADENAmutta

    ElaKiri Quick Reply

    ඔ්ක ඉස්න්ට්‍රෝල් කරාට පස්සේ දැන් මම රිප්ලයි දාන්නත් ඉස්සල්ලා මගේ රිප්ලයි දැන් පෝස්ට් වෙනවා:sorry::baffled::baffled: මගේ නමින් ලගදි එක කෙල්ලෙක්ගේ පස්සේ පැනි හල හල ගිහින්:shocked: දැන් ඒ කෙල්ල මාත් එක්ක කතා කරන්නෙත් නෑ මං හිතන්නේ කිලර් කාරයා මාව හැක් කරලා:sorry::sorry::baffled:
  17. MAHAADENAmutta

    Air Hoster කෙනෙක් ව...

    හා දැන් හොයලා දීපන් එකෙක්ව:P
  18. MAHAADENAmutta

    දිවි නසා ගැනීමට සිතන අය. වහා 1333 අමතන්නැයි ඉල&#3530

    ඇයි උන් ඇව්ල්ලා මරලා දාලා යනවද? (කොහොම උනත් හොද වැඩක්)

    No contents