1. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    share?? :baffled::baffled: ඒ කියන්නේ ත්‍රීසම්ද?:baffled::baffled::no::no:
  2. MAHAADENAmutta

    පස්යාල ලී මොලෙන්ද ?

    උබට වෙච්ච වැඩක් නේද :P:P:lol::lol: උඹ පවු බං!:baffled:
  3. MAHAADENAmutta

    වාහනේ පොත දෙන්න බෑ කියනවා

    මේවගේ කමෙන්ට් එකක් දායි කියලා හිතුනේ:baffled:
  4. MAHAADENAmutta

    ලක්ෂ 30කට අඩුවෙන් හොඳ වහනයක්..

    දන්නෑ බං හැත්තෑවක් කියන්නෙත් ඉතින් ලක්සෙට 30 නේ අඩු සාමන්‍යයෙන් හැත්තෑවක් කියන්නෙත් සැලකියයුත් ගානක් සාමාන්‍යය පුද්ගලයෙක්ට නේද මචං මගේ එවරියට දැනට 28 යි ඉන්සුවරන් ගෙවන්නේ 2006 එවරියක් තාම ක්ලේම් කරන්න උනේ නෑ එක පාරක්වත් විල් එක නම් තර්ඩ්පාටි දාලා දුවන්නේ බයික් එක නම් ෆුල් 10 ක් ගෙවනවා:P
  5. MAHAADENAmutta

    ලක්ෂ 30කට අඩුවෙන් හොඳ වහනයක්..

    සෙලින්කෝ ලක්ෂේ පනිනවා ඇති මචං ! ඔකේ පාට්ස් ගනන් නිසා ඉන්ෂුවරන්ස් එක වැඩි කතාවක් තියනවා දන්න එකෙක් කියයි දැන් වැගන් ආර් ගත්ත අය දැන් ගොඩක් ඉන්නවානේ:P
  6. MAHAADENAmutta

    ලක්ෂ 30කට අඩුවෙන් හොඳ වහනයක්..

    වැගන් ආර් එකේ පාට්ස් ගිණි ගනන් ඒක නිසා තර්ඩ් පාටි දාන් දුවන්න නම් එපා :baffled::baffled: කොහෙන් හැප්පුනත් ලක්ෂ ගනන් වියදම් යනවා:baffled::baffled:
  7. MAHAADENAmutta

    ලක්ෂ 30කට අඩුවෙන් හොඳ වහනයක්..

    ඌට නඩත්තුව පහසු වෙන්න ඔනේ ඔකේ ඉන්සුවරන්ස් එකම ලක්ෂය පනිනවා ඇති බං:baffled:
  8. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    බුක් ෆෙයා යන්නේ බඩු ගහන්නද යකෝ ඊයා යකෝ උබලානම් :baffled::baffled::baffled:
  9. MAHAADENAmutta

    I wish my future daughter to be like her

    අම්මෝ තරහා ගන්නේ නැති කෙල්ලෙක් දකින්නත් සතුටුයි!:P:love::love: ඔය කැත වැඩේ කලේ ඒකිගේ අම්මා වෙන්න බෑ කුඩම්මද කොහෙද?:baffled::baffled:
  10. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    :baffled::baffled: really:baffled::baffled:
  11. MAHAADENAmutta

    ලක්ෂ 30කට අඩුවෙන් හොඳ වහනයක්..

    එවරියක් හරි මිනිකැබ් එකක් එහෙම කොහොමද:P
  12. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    දෙකටම:yes: මං ගානේ කොත්තු මී එකයි අයිස් ක්‍රීම් දෙකයි කොකාකොලා එකයි ටිකට් එකයි:P
  13. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    අපෝ උබත් එක්ක පොත් ප්‍රදර්ෂනයට ගියොත් ගුටි කාලා එන්න වෙන්නේ:baffled::baffled:
  14. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    :P:P උබ දුර වැඩිනේ බං නැත්නම් උබට එන්න තිබ්බා:P මුත්තාගේ තනියට
  15. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    අම්මපා මතක් කරාට තෑන්ක්ස් :P:love: දැන් ඔය මගුල ලැජ්ජා නැතිව කටක් ඇරලා ඉල්ලන්නේ කොහොමද එහෙම නැතත් කොමද කවුන්ටරේ කෙල්ල ඔික බිල් කරද්දි මගේ මුනේ වල් හිනාව දැකලා ඇයට නැගෙන පල් හිනාව:P:P
  16. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    දවස් 10ක් විතර තියනවා මං හිතන්නේ:P
  17. MAHAADENAmutta

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    :baffled::baffled: කොල්ලෝ ගහන්න නෙමේ එන්න කිවුවේ තනියම ගිහින් කෙල්ලෝ ටෝක් කරනන අමාරැයි ඒකයි කොල්ලෙක්ට වරෙන් කිවුවේ මෙකා වටේ පිටේ කොල්ලෝ ටෝක් කරන්න ගත්තම මමත් ලොල්ලෙක් වගේ පෙනෙයි:baffled::baffled:

    No contents