අපි කතා නොකළට ලෝකෙම මේක ප්‍රචාරය වෙනවා.
මං වගේ ටීවී නොබලන, රේඩියෝ නොඅහන කෙනෙක් ප්‍රවෘත්ති දැන ගන්නෙ මෙහෙම කතා කෙරෙනකොට තමයි.
වැරදි ප්‍රචාරය නොයා යුත්තෙ ලෝකයටයි; මොකක්ද සිද්ද වෙන්නෙ, කොතනද වැරැද්ද කියන එක අප දැන ගත යුතුයි. අප නොදන්න දෙයක් ලෝකයා අපේ රට ගැන කියනවනම්? කවුරුන් හෝ අසන ප්‍රශ්නෙකට උත්තර...