1. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    ;) Out of topic wageda? ganan ganna epa.:rofl:
  2. sudunone

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!

    සාදු සාදු සාදු. මම කියවලා තියෙනවා බුදු රජාණන්වහන්සෙ ආනන්ද හිමියන්ට පැවසුවාලු මේ ශාසනයේ ධර්මාවබෝධය සඳහා කළණ මිතුරන් ඇසුරමයි උපකාර වෙන්නෙ කියලා. අපට මෙහෙම දහම් පණිවිඩ දෙන, ධර්මය ඉගෙණීමට ඉඩ සළසන හැම කෙනෙක්ම කළණ මිතුරෙක්.
  3. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    නමුත් රජ කාලෙදි අධ්‍යාපනය මුදලට විකිණුවෙ නෑනෙ නේද? අනික දැන් වෙන්නෙ, පන්සලේ ශාලාවක් ටියුෂන් ගුරුවරයාට කුලියට දීම. මං දන්න විදිහට මේක තහනම්. මට මතකයි මමත් එහෙම ටියුෂන් පන්තියකට ගිහින් ඉද්දි දවසක් ඒ ගැන පරීක්ෂා කරන්න එනවයි කියල අපට පැයකට හමාරකට පොතුත් අරන් වෙන කොහෙ හරි යන්න කිව්ව. එතකොට මෙතන...
  4. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    :rolleyes:පන්සල් ඇතුළේ ටියුෂන් පන්ති පවත්වන එකත් සංස්කෘතික අංගයක් විදිහට ගන්න පුලුවන් නේද? ඒකත් දැන් දශක කීපයක් තිස්සේ කෙරීගෙන එනවනෙ.
  5. sudunone

    පන්සලේදි හැසිරෙන්න ඕන කොහොමද?

    මට හිතෙන්නෙ කවුරුත් නීති මාලාවක් පනවනවට වඩා කවුරු කවුරුත් හිතල බලල හොඳින් හැසිරෙනවනම් ඒක වඩා වැදගත් කියලයි. මොකද, බෝඩ් ගහන්න ගියාම ඒක විහිලුවක් වෙනව. අනික බෝඩ් ගහනව කියල කීයක් ගහන්නද? තරුණ පිරිස් පන්සල්වලට එන එක හොඳයි-උදාහරනයක් විදිහට මහමෙවුනාවෙ එහෙම තරුණ අය තමයි වැඩි හරියක් වැඩ කරන්නෙ. පන්සලට...
  6. sudunone

    British National Formulary 57 - EBOOK

    Thank you. :D
  7. sudunone

    Is age a problem to love?

    Very true.:yes::yes::yes:
  8. sudunone

    Is age a problem to love?

    ප්‍රශ්නයක් කර ගන්නවනම් ඕනෙ එකක් ප්‍රශ්නයක් කර ගන්න පුලුවනි. ප්‍රශ්නයක් කර ගන්නෙ නැත්නම් කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මට පෙනෙන විදිහට මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ වයසටත් වඩා රෙස්පෙක්ට් එක. බම්බුව තමයි.
  9. sudunone

    සෙන් කතා

    අංග සම්පූර්ණ සොබා දහම එක්තරා ආරාමයක් ප්‍රසිද්ධව තිබුණේ එහි වූ සුන්දර ස්වභාව උද්‍යානය නිසාය. කුඩා වුවද මනරම් ලෙස පවත්වාගත් මේ උයන නැරඹීම පිණිස සොබාදහම අගයන පිරිස් බොහෝ දුර බැහැර සිට පවා පැමිණියහ. උයන රැක බලා ගැනීම සඳහා ඒ ආරාමයේ විසූ භික්ෂූන් වහන්සේ නම ඉමහත් පරිශ්‍රමයක් දැරූසේක. වෙහෙස මහන්සි වී...
  10. sudunone

    සෙන් කතා

    http://www-usr.rider.edu/~suler/zenstory/zenstory.html http://www.spiritual-short-stories.com/spiritual-short-stories-2-11-Buddhist+Zen+Stories.html http://www.awakeblogger.com/2008/09/the-10-very-best-zen-stories/ අපි කතා වුණානෙ පළ කරන දේවල මූලාශ්‍ර සඳහන් කරන්න. මේ කතා වැඩි හරියක් අරන්...
  11. sudunone

    ~~~ Good Morning friends!!! ~~~~

    සුභ උදෑසනක්. කට්ටියම උදෙන්ම මෙතන වගේ. :D
  12. sudunone

    "අමා ගඟුල", මහමෙව්නාව, ගාල්ල (2009-12-20)

    මං හිතන්නෙ මෙතන 'සංවරකම' කියන එකෙන් අදහස් කරන්නෙ එදිනෙදා ජීවිතයේදී අපි සංවරකම කියල අදහස් කරන එකම නෙවෙයි. ඒ ඒ දොරටුවෙන් අකුසල් නොකර කුසල් රැස් කිරීම- උදාහරණයක් විදිහට කයේ සංවරකම කියන්නෙ කයින් සිදුවෙන අකුසල් (ප්‍රාණ ඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය) නොකිරීම; වචනයේ සංවරකම කියන්නෙ බොරුවෙන්, කේළාම්...
  13. sudunone

    ධර්මය සංසරණය කිරීමේ දී මූලාශ්‍රය සඳහන් ක&#3538

    ඔව්, මේක ඉතාම හොඳ අදහසක්. සාකච්ඡා කරන විට එක් එක්කෙනා ඉදිරිපත් කරන අදහස් ඔස්සේ ඇතැම්විට අපට තවත් කියවා දැණුම වැඩි කර ගන්න හිතෙනවා. එහෙම කරන්නත් ඉඩ ලැබෙනවා. නමුත් සමහර වෙලාවට මම මතකයෙන් ලියන දේවල්නම් කොහෙන් ගත්තුවද කියල මට මතක නෑ.
  14. sudunone

    ධර්මය අවබෝධ වෙන්නේ නිහතමානී ශ‍්‍රවකයාටම&

    ඒක ඇත්ත. මේ වගේ දේවල් නිතර කතා කරලා, කියවලා, අහලා මතකය අලුත් කර ගන්න ඕනෙ. :D
  15. sudunone

    The real meaning of christmas (christians must see)

    Merry Christmas. :D
  16. sudunone

    මම ලොග් ඕෆ් වුණු නිසා දැක්කෙ නැහැ අර බුදු රජාණන් වහන්සේගෙ දින චරියාව ත්‍රෙඩ් එකේ ඔයා අහල තිබුණු...

    මම ලොග් ඕෆ් වුණු නිසා දැක්කෙ නැහැ අර බුදු රජාණන් වහන්සේගෙ දින චරියාව ත්‍රෙඩ් එකේ ඔයා අහල තිබුණු ප්‍රශ්නෙ. කොහොම වුණත් ඔයා උත්තරේ හොයාගෙනනෙ. මට ඔය ප්‍රශ්නෙ ආවම මමත් බැලුව කෑලි වලට කඩල දාන්න. මොකක් හරි හේතුවක් නිසා හරි ගියෙ නෑ. පස්සෙ කළ්‍යාණමිත්‍ර තමයි හරි ගස්සල දැම්මෙ.
  17. sudunone

    බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දිනචරියාව

    පෝස්ට් එක පේන්නෙ නෑනෙ. දිග එකක්ද? මටත් සැරයක් දිග එකක් දාන්න ගිහින් මෙහෙම වුණා.
  18. sudunone

    අංගුත්තර නිකාය 3.3.3.3 - ගෝතමක සූත්‍රය

    මමත් ගොඩක්ම මේ පැත්තට නැඹුරු වුණේ පින්වත් ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පත පොත කියවල තමයි. :D
  19. sudunone

    සෙන් කතා

    හොරෙකු ධර්මයෙහි හැසිරීම ඉතා ප්‍රසන්න පුද්ගලයකු වූ සෙන් ආචාර්යවරයා හමුවට පැමිණි හොරෙක් ඔහු කෙරෙහි පැහැදී තමාව ශිෂ්‍යයකු කර ගන්නා මෙන් ඉල්ලීය. "නමුත් එකක් කියන්නම්, ආචාර්යතුමනි. මං හොරෙක්. ඒක වෙනස් කරන්නනම් මට කියන්න එපා. මීට කලින් මං ගිය හැම තැනකින්ම මට කිව්ව හොරකම නවත්තන්න කියල. මං ඒ තැන්වලින්...
  20. sudunone

    මැදිහත් වීමට පෙර යුද්ධය අවසන් වුණා...

    මැදිහත් වීමට පෙර යුද්ධය අවසන් වුණා... කොටින් යටත්වීමට සැරසුණු අවස්‌ථාවේ එක්‌සත් ජාතීන් මැදිහත්වීමට පෙර යුද්ධය අවසන් වුණා ජෝන් හෝම්ස්‌ කීර්ති වර්ණකුලසූරිය කොටි සංවිධානය අවසන් මොහොතේ යටත්වීම පිණිස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දුන් නමුත් එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් ඊට මැදිහත්වීමට...

    No contents