1. ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

    මහින්ද බොරු Facebook ගිණුමක් අල්ලන් මඩගහනවා http://theceylon.net/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-facebook-%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A/ ඒ හීනෙත් හුකෑස් :lol:
  2. ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

    ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &# ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ නෑ August 6, 2015 04:51 pm ඊළම වෙනුවෙන් තමන් සහය නොදක්වන බවත්, ඊළාම් සිතියම සහිතව මැතිවරණ ප්‍රචාරණයේ නොයෙදුණු බවත් කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, යාපනය දිස්ත්‍රීක්...
  3. මහරජ...

    :)
  4. Windows 10 එළිදකී.

    වෙල්කම් ටු ඉන්ටනෙට්
  5. ABANCE Sale 50% Off

    TV එකට වඩා වොරන්ටියයි වටින්නෙ බං :rofl:
  6. KG ගහන අය ඉන්නවා නම් පරෙස්සමෙන්!

    පක තමා පුරානෙ ඉඳං හොඳ වැඩ කාරයො තෛලෝක විජයපත්‍ර ගහලා තමා දර පැලුවෙ පැය ගනං :)
  7. KG ගහන අය ඉන්නවා නම් පරෙස්සමෙන්!

    KG අවුල් ලෝකල් එල. ඒත් KG ගහලා ගහලා ලෝකල් ගහද්දි කිසි කික් එකක් නෑ. :no:
  8. මහරජ...

    :baffled: ලොල් සහිතයි
  9. දේශපාලනය පැත්තකට දාලා පොඩ්ඩක් වරෙන්

    ඕවා පස්සේ ඉන්නේ ගෝටාභය කියලයි රට්ටු කියන්නේ. මෝරුන්ට කන්න සුදු වෑන් වලින් උස්සපු මිනිස්සුංව ඔහොම මරලා තැන තැන දානවලු දැං. පවු :(
  10. ඩිල්කා

    දිල්කා දැං එලදෙනක් වගේ මහත් වෙලා :(
  11. පොලිසියට කොන්ද පන නැත්තේ ඇයි ?

    රුපියල් 20ද කෝටි 20ද කියන එක වැදගත් නෑ. හොරකම හොරකමමයි :yes:
  12. ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    මහින්දට එදා වාසිය තියෙන්නෙ විනාඩි 4යි ලු බං :lol:
  13. ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    මේක නම් ජරා කට් එක. මොනවා වුනත් ඔහොම කියන්න හොඳ නෑ කාට වුනත් :(

    No contents