ඕකනෙ ඉතිං උඹලා ලෙඩ නෑ නෑ කියන ඒවගෙත් තාම ලෙඩනෙ. Screen Protector එකක් ගැහුවහම ලෙඩේ හොඳ වෙනවද? :lol:
පවු අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එක්ක සෙල්ලං කරන්න එපා බං :)
ලක්ස ගනං වල ෆෝන් ගන්න එවුංව අන්දපං උං ෆෝන් ගන්නෙ සල්ලි වැඩි කමට.
ඔය 20000ට අඩුව ෆෝන් ගන්නෙ සල්ලි නැති කමට. උංව අන්දන්න එපා සහ ගහන අපරාද...