1. Srilankan1

    වලිය

    :lol::lol::lol:
  2. Srilankan1

    පිහියක්

    පාලිතයා පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් උස්සපු පියක්ද කොහෙද
  3. Srilankan1

    I Don't Give A F#CK

    විදෙස් රටක සිට ලියමි... ලංකාව කවදා හෝ නැගිටිනු දැකීමට මෙතෙක් කල් තිබූ කැක්කුම හේතුවෙන් ලංකාවේ දේශපාලනය සම්බන්ධ 'අවසන් පෝස්ටුව' බුකිය වෙත මෙසේ මුදාහරිමි... මින් මනතට 'ලාංකීය දේශපාලනය' නම් වසර හැත්තෑ ගණනක් පරණ ලැට් වල උතුරා පිටාර ගලා සැවොම ඉන් යට වූවත්, දේශපාලනය ගැන සීරියස් පෝස්ට් එකක් නැවත කිසිදා...
  4. Srilankan1

    සරසවි

    :rofl:
  5. Srilankan1

    කුරුණෑගල

    කුරුණෑගල පොලීසියේ FB පිටුවේ පින්තූරු අස්සේ ගිහින් බැලුවා. සන්සාරේම එපා වෙනවා බන්. එක අතකට හිතෙනවා එහෙම දාන්නේ මිනිස්සු ඒවා වත් බලලා හැදිලා මාර්ග නීති පිළිපැදලා ජීවිත බේරන්ඩ්ද කියලත්. :sorry: බලන උන් පරිසමෙන් බලපන්. https://www.facebook.com/pg/KurunegalaPoliceStation/photos/
  6. Srilankan1

    Deshii Senadhira

  7. Srilankan1

    විමල්ගේ~කළු

    කෝ මේ විමල්ගේ කළු කොඩි? අයියෝ හැමිනෙනවා. :D:D මහින්දගේ ඉල්ලීම මත මෝදි - මහින්ද හමුවක් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති. ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී...
  8. Srilankan1

    Shanundri Braces

  9. Srilankan1

    වරායේ

    අන්න වහල්ලු ටික සරෙන්ඩර් වෙලා. අර්ජුන කිව්වා අද 2කට වැඩට ආවේ නැත්තන් ගෙදර කියලා. පව් මේ මිනිස්සු ටික. මැදමුලන හරිනන් මුන් වටලන්න තිබුනේ. දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි. අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති අර්ජුන රණතුංග කියා...
  10. Srilankan1

    ශ්‍රීපාදේ

    ඔන්න ඔහොමයි ආයුබෝවන්ඩ අපි අපේ ශ්‍රී පාදේ රැකගන්නේ :angry:
  11. Srilankan1

    එට්කා

    අපේ අප්පච්චි රට පාවා දෙන ගිවිසුම් ගහන්නේ නැතුව රට සංවර්ධන කරපු හැටි අපිට මතක් කර දෙයි:rofl::P වහල්ලු මගේ - රෙප් කපනකොට මතක ඇතුව නමත් එක්කම දාලා කපපන් හරිය? :P
  12. Srilankan1

    සරමේ

  13. Srilankan1

    ලොල්

    හරිම ලොල් සහගතයි බන්. :lol::lol::lol:
  14. Srilankan1

    Malshi Rathnayake

    මේ ඉන්දියන් කෙල්ලෙක්. පස්සේ තමයි හොයලා බැලුවේ. මේකිගේ FB එකක් හදලා මල්ෂි රත්නායක කියලා. අපේ උනුත් හෝ ගාලා කොමෙන්ට්ස් දාලා මම හිතුවෙම ලංකාවේ කෙල්ලෙක් කියලා. මේක වෙන කෙල්ලෙක් හරි කොල්ලෙක් කරන ෆේක් පේජ් එකක්. ශික් ඕයි :angry:
  15. Srilankan1

    ගගාරින්

    ලංකාව කියන්නේ හරිම අමුතුම මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටක් :lol::lol::lol::lol:
  16. Srilankan1

    ශෑඩෝ

    මහින්දට දැන් හොඳටම පිස්සු හැදිලා, එක්කෝ මහිනදව නටවන ඒකාබද්ද විනාශෙට පිස්සු. මහින්ද චන්දෙට කලින් ශෑඩෝ බොක්සිං ගැහැව්වා දැන් ශෑඩෝ කැබිනට් එකක් දාලා ඒකෙ අගමැති ලු. නියම මොන්ටිසූරි වැඩ මේවා. පව් ඉතිං ඔහොම හරි අගමැති වෙලා හිටපුදෙන්. අපේ රට ගෝත්‍රික රටකුත් නෙමේ නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්නේ...
  17. Srilankan1

    උගන්ඩා

    හිටපු ජනාධිපති මරා උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසවේනිගේ 06 වන (:lol::lol::lol::lol:) ජනපති පදවි ප්‍රාප්ති උත්සවයට (12) එක්වුණා. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවයට එක්ව ඇති බවයි. පසුගිය පෙබරවාරි මස පැවති උගන්ඩා...
  18. Srilankan1

    විමලේ

    දිවයින කර්තෘ ජවිපෙන් සමාව අරන්, වීරවංශ පතුරු ගහයි. ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඉරිදා දිවයින පුවත්පත ඊයේ (08) පල කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්තිය සහ විශේෂාංගය සම්බන්ධයෙන් තමා එම පක්ෂයෙන් සමාව ගත්බව ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතා කියයි. ඒ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය...
  19. Srilankan1

    මානවඩු

    ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලැබු මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. දෙල්කඳ හන්දියේ වැඩබිමක දී පරාලයක් හිසට වැදී ඔහු තුවාල ලැබූ බව රෝහල් ආරංචි පවසයි. ඔහුට හදිසි සැත්කමක් කිරීමට කටයුතු යොදා ඇතැයි කියති. හිටපු යුද...
  20. Srilankan1

    විදුලි

    අයියෝ අප්පච්චිගේ විදුලි පුටුව. :lol::lol::lol::lol: දැන් ඉතින් විමලෙට, ගෙම්බට, අප්පච්චිට මතුරන්න විදුලි පුටුවත් නෑ :rofl::rofl:

    No contents