කුරුණෑගල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුරුණෑගල පොලීසියේ FB පිටුවේ පින්තූරු අස්සේ ගිහින් බැලුවා. සන්සාරේම එපා වෙනවා බන්. එක අතකට හිතෙනවා එහෙම දාන්නේ මිනිස්සු ඒවා වත් බලලා හැදිලා මාර්ග නීති පිළිපැදලා ජීවිත බේරන්ඩ්ද කියලත්. :sorry:

    බලන උන් පරිසමෙන් බලපන්.

    https://www.facebook.com/pg/KurunegalaPoliceStation/photos/
     
    • Like
    Reactions: D.shan