1. කෑප්ටන් Jack Sparrow

    Micro car tax problem

    PM කළා මචන්. සමහරවිට ඩිස්ප්ලේ එකට ශෝරුම් එකේ තියල තිබ්බ එකක් වෙන්න ඇති. ඒවා සාමන්යෙන් යන්නේ අඩුවටනේ මචන්. ඕව වල ඉතින් තියෙන අවුල හැම එකාම ඕකට නැගල අරව මේවා කරලා යන එක තමයි, බ්‍රෑන්ඩ් නිව් ෆිලින් එකක් එන්නේ නැහැ. අනිත් එක manufacture date එක පරණයි, වෙන අවුලක් නැහැ ඉතින්.
  2. කෑප්ටන් Jack Sparrow

    Micro car tax problem

    මගේ යාලුවෙක් 2015 මාර්තු සල්ලි ගෙවල වාහනේ ගත්තේ 2015 දෙසැම්බර්. :angry:
  3. කෑප්ටන් Jack Sparrow

    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

    මොකද මචන් එහෙම කිව්වේ? ලංකාව හරිම වෙනස් මචන්. සමහරු හිතයි මචන් මම කිව්වා දේ වැරදියි, ඒක කඩ්ඩ හින්ද නෙමෙයි, පුද්ගලයාගේ ආකල්ප නිසා කියලා, එත් මචන් ආකල්ප කොච්චර හොදට තිබ්බත් කඩ්ඩ බැරි නම් ඉස්සරහට යන්න අමාරුයි මචන් ලංකාවේ. තිත්ත උනත් ඇත්ත ඒකයි.
  4. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එක තමයි මචන්. කොහොමවත් අප්ලෝඩ් වෙන්නේ නැහැනේ. මම අනිත් එවුන් මේ ගැන දාපු කමෙන්ට්ස් කියෙව්වා. මේක වින්ඩෝස් 10 ප්‍රිවිව් වර්ෂන් එකේ 2015 ඉදන්ම තිබ්බ අවුලක් මචං. තාම මුන් හදල නැහැ.:angry::no:
  5. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔව් මචන් on කරලා තියෙන්නේ. Upload on metered connection කියන්නේ ඩේටා plan එකක් දැම්මම එන එකද දන්නේ නැහැ මචන්. එක නිසා එක දැම්මේ නැත්තේ. wifi ඕන කරලා එකත් දාල කියන්නම් මචන්. උබලට මේ අවුල නැද්ද මචන්?
  6. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා වින්ඩෝස් 10 දැම්මට පස්සේ ෆොටෝස් ගන්න ඒවා automatically onedrive එකට සේව් වෙන්නේ නැහැ බන්. සෙටින්ග්ස් වෙනස් කලත් හරි යන්නේ නැහැ. අවුරුද්ද දවසේ ආව වින්ඩෝස් 10 අප්ඩේට් එකෙන් පස්සේ වත් වැඩේ හරි ට්ගියේ නැහැ. උබලටත් එහෙමද? මේක fix කරගත්ත අය ඉන්නවදෝ? මගේ ලුමිය 640XL එකක්.
  7. කෑප්ටන් Jack Sparrow

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    තැන්ක්ස් මචන්. ජය වේවා!!!!!
  8. කෑප්ටන් Jack Sparrow

    ඔයත් අලුත් අවුරුද්දට නැකත් චාරිත්‍ර ඉටු &#3482

    මේ විකාර නෙමෙයි බන්, මේක තමයි සිංහල අපේ සංස්කෘතිය. අවුරුද්ද සමරද්දී නැකතට හැමදේම කරන්න ඕනේ කේන්දර ගැන හිතල නෙමෙයි. එතැනදී වෙන්නේ මුළු සිංහල, දෙමල ජාතියම එකම දවසක, එකම වෙලාවක එකට ඉදන් කෑම කාල, අසල වැසියන් එක්ක සුහදව ඉදල, සමහර නෑදෑ කම් අවුරුද්දකින් හරි ආයේ අලුත් කරන් ඉන්න එක. අපි අවුරුද්ද සමරන්නේ...
  9. කෑප්ටන් Jack Sparrow

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    අවුලක් නැහැ මල්ලි, පිසික්ස්, කෙම් දෙකම ගොඩක් ඉන්ජිනිරින් වලට යන සබ්ජෙක්ට්ස් නිසා ඒ දෙකම කරන්න. බොටා කොහොම හරි ට්‍රයි කරලා ගොඩ දා ගන්න. Uni යන ගමන් පුළුවන් නම් අර ඉන්ජිනිරින් ඩිප්ලෝමා ඉවර කරලා ගොඩ දාගෙන පස්සේ ජොබක් කරන ගමන් එකේ ඩිග්රි එක ගොඩ දාගන්න. මට නම් හිතෙන්නේ ඔහොම කලොත් හොදයි කියල :yes:
  10. කෑප්ටන් Jack Sparrow

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    එහෙනම් පිසික්ස් වලින් ස්පෙෂල් ඩිග්රියක් කරන්න. ඊට පස්සේ ඉන්ජිනිරින් කරන්න. එතකොට හොද දැනුමක් එක්ක ඉන්ජිනිරින් කරන්න පුළුවන්. සල්ලි තියෙනවා නම් IESL හරි සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේ එකක කොස් එකක් කරලා Uni යන ගමන් ගොඩ දාගන්න පුළුවන්. අදහසක් විතරයි. වයස අනුව ඩිපෙන්ඩ් වෙනවා.....
  11. කෑප්ටන් Jack Sparrow

    ඔයත් අලුත් අවුරුද්දට නැකත් චාරිත්‍ර ඉටු &#3482

    ඔයත් අලුත් අවුරුද්දට නැකත් චාරිත්‍ර ඉටු &#3482 තිය තිය ඉන්නේ නැතුව වරෙන්කො ඇතුලට ගොබිලෝ. . . . . . උබලත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකතට........ වැඩ ඇල්ලුවේ රතින්යා පත්තු කරල නම්....... ගනුදෙනු කළේ SMS / ඩේටා කපන් නෙට්වර්ක් ප්‍රවයිඩර් එක්ක නම්....... එතකොට නැකතට උබල...
  12. කෑප්ටන් Jack Sparrow

    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

    මචන්ලා අද කාලේ කාට හරි හොද රස්සාවක් කරන හොද තැනකට එන්න ඕනේ නම් රජයේ කැම්පස් ගිහින් මොලේ හදාගන්න ඕනේ නැහැ. කරන්න ඕනේ කඩ්ඩ හොදටම හදාගන්න එක විතරයි. කඩ්ඩ හොදටම පොලිෂ් නම් ශේප් එකේ O/L වලින් පස්සේ පොඩි උපාධි කෑල්ලක් එල්ල ගත්ත නම් ආයේ හොදම තැනකට යන්න පුළුවන්. එක තමයි මචන්ලා තිත්ත උනත් ලංකාවේ වෙන...
  13. කෑප්ටන් Jack Sparrow

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    දැන් NVQ 5 කරන්න ගත්තොත් මචන් උබට 30 වෙද්දී ඩිප්ලෝමා එක දාන්න පුළුවන්. එක ගැම්මෙන් කලොත් 33/34 වෙද්දී ඩිග්රිය දාන්න පුළුවන්. එතකන් ජිවත් වෙන්න මොනවද මචන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මචන්? හැබැයි උබ ඕක කරන ගමන් පොඩි ඉලෙක්ට්‍රිකල් බඩු කඩයක් පටන් ගත්තොත් (කැඩුන ඒවා හදනවා විතරක් නෙමෙයි වයර් කෑල්ලේ ඉදන්...
  14. කෑප්ටන් Jack Sparrow

    ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

    උබට ආස හිතෙන, ගත්ත තීරණේ ගැන සතුටින් ඉන්න පුළුවන් දෙයක් කරන්න. මොනවද බයෝ වල සබ්ජෙක්ට්ස්? ඉන්ජිනිරින් කරනවා නම් කරන්න ඉන්නේ මොන ෆීල්ඩ් එකෙන් ද? ඔයා ගැන හොදටම දන්නේ ඔයා මල්ලි, එක නිසා තමුන්ට කරන්න පුළුවන්ද බැරිද කියල දන්නෙත් තමුන්. අනික ඔය ෆිල්ම් වල වගේ සමහර අමාරු දේවල් මොරාල් පිට කලාට ඇත්ත...
  15. කෑප්ටන් Jack Sparrow

    FUCK DIALOG

    මටත් SMS යවන්න බැහැ බන්, එන ඒවා විතරයි. හැම ඩයලොග් එකෙමත් එහෙම නැහැ හැබැයි. :growl:
  16. කෑප්ටන් Jack Sparrow

    යාපනේ විස්තර ඕනේ.

    යනවා නම් කෑම උයාගෙන කන්න පලයන් මචන්. මිට අවුරුදු 2කට වගේ උඩදී ගියා. පොඩි කෑම කඩවල් අපිරිසිදු නිසා අපි ගියා ටිකක් ලොකු හොටලෙකට. උන් සිංහල එවුන්ට සලකන්නේ නැහැ බන්, අපි 10ක් විතර ගියා, අපි කෑම ඕඩර් කරලා විනාඩි 30ක් විතර ගියත් කෑම ආවේ නැහැ, අපිට පස්සේ ආව දෙමළුන්ට කෑම දුන්න. ජය වේවා!!!!!

    No contents