මටත් හිතේ පුදුම කැක්කුමක්, ආදරයක්, රට ජාතිය ආගම භාෂාව ගැන තියෙන්නේ බන්...
ඒත් මේ බොරුවට රට ජාතිය ආගම ගැන ආදරේ පෙන්නන උන්ගේ පැත්තට කතා කරන්න හිතෙන්නේ නෑ ඇත්ත දන්න නිසා...
කවුරු හරි කෙලින් මිනිහෙක් මේ රටේ ජනාධිපති වෙලා මේ අවුල්ජාලේ හරිගස්සන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න තමයි තියෙන්නේ...
පුදුම...