මහින්ද කියන්නේ ඉස්සර හොද මිනිහෙක්... මට මතකයි චන්ද්‍රිකා එක්ක ගේම ඉල්ලලා ධීවර ඇමතිකමට දානවා... අපේ තාත්තා කැපුවක් කොල උනත් ඒ වෙලාවේ කිවුවා මහින්ද මොනා උනත් හොද මිනිහා කියලා...
ඒත් බලය එන්න එන්න, සල්ලි එන්න එන්න මිනිහා වෙනස් වුනා....
මිනිහා ඇතුලු සෙට් එකම හිතන් හිටියේ යුද්දේ ඉවරකරපු එකේ කලගුන...