1. all_most

    අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න

    කාලකණ්නි රට වැසියෙක්....
  2. all_most

    Forex Reverse Trading......

    මට තන්හාව නම් නෑ බන්... පොඩි ගානකින් සතුටු වෙන්න පුලුවන් මට... ඒත් කේස් එක තියෙන්නෙ ඉවසීම නෑ බන්... උබ ඔය දාලා තියන ඒවා නම් දන්නවා මම යම්තාක් දුරට ඉගෙනගත්තා... ඒත් හොදටම නෑ... මම ඕක කරන්නේ නෑ බන්... රිස්ක් එකක් ගන්න පුලුවන් ආර්ථික තත්වයක නෙවෙයි බන් මම ඉන්නේ... බිස්නස් එකම කරනවා
  3. all_most

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    දැන් කරන්න යුද්ධයක් නෑනේ බන්... දැන් තියෙන්නේ ආර්ථික යුද්දේ... ඒ යුද්දේ කරන්න වෙනම දැනුමක් තියෙන්න ඕනේ... මහින්දට පුලුවන් කම තියෙද්දිත් ඒක කරන්න බැරි වුනා... රනිල්ටත් කරන්න හම්බවෙන්නේ නෑ.... හොරු ටිකක් වටකරන් බෙදුනු බලතල ඇති ආන්ඩුවකුත් එක්ක ඒක කරන්න ගොඩක් ආමාරුයි.... විශේෂයෙන් හොදට ඇදගෙන...
  4. all_most

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    මචං මහින්දගේ ප්‍රායෝගික දැනුම ගැන පොඩ්ඩක් කියපන්කෝ....
  5. all_most

    Website Help

    ubama hadagannada hadane?? mata ehema kalaama nikan professional naa naa wage hitenawa ban...
  6. all_most

    Website Help

    matat site ekak hadaganna one. Godaddy, Wix.com wage ewa tiyenne apitama hadagannane... ehema karaganna eka hodaida ban?? nattan page 5ka professional look ekak tiyana site ekak hadaganna kiyak yaida??
  7. all_most

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    නායකයා විතරක් මාරු කරලා මොනා කරන්නද බන්... අනිත් සේරම පිස්සු කෙලිද්දී.... මුන්ගේ ඔලුටික හරියට හදන්න මොකක් හරි කරන්න ඕනේ... අපේ ඩොමැස්ටික් එක තව ශක්තිමත් කරන්න ඕනේ... හොද විකට් හදලා, ටීවී එකේ මැච් පෙන්නලා, ප්ලේයස්ලාට හොදට ගෙවලා ඩොමැස්ටික් එක ඉන්ටර්නැශනල් ලෙවල් එකට සමාන වෙන්න තියෙන්න ඕනේ...
  8. all_most

    Lindsay Lohan converted to Islam

    අපිට මොකෝ බන්... දාන්න තියන සෙල්ලම් ඔක්කොම ටික දාලා දැන් ඉස්ලාම් වෙලා.... අරාබිකාරයෙක්ගේ සල්ලි වලට වහවැටිලා වෙන්න ඕන.... නිකන් නම් ඔය ආගමට ගෑනියෙක් යන්න ඒ ගෑනිගේ මොලේ හොදනැති වෙන්නම ඕනේ...
  9. all_most

    බන්දුල_විග්‍රහය

    ඇයි බන් මේ අපේ රටේ ඉන්න හරක්ට හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න බැරි.... දේශපාලන වාසි තියන උන් නම් කමක් නෑ... උන්ට වාසියක් තියන නිසා ඒ පැත්තට අදිනවා... ඒත් වැඩි හරියක් ඉන්නේ එහෙම කිසිම වාසියක් නැතුව කිසිම තේරුමක් නැතුව කඩේ යන උන්...
  10. all_most

    හක්ගෙඩි, සහ පෙන්සුයි සහ හොර නැකත් කාරයෝ.

    අනේ මන්ද බන් උබට හරි කියලා හිතෙනව නම් මට එක නෑ කියන්න බෑ... උබ විස්වාස කරන එකක් නෑ... මමත් කේන්දර ආතල් එකට බලනවා දෙතුන් තැනකින් බලලා තියනවා... මෙතෙන් මට කියපු ගොඩක් දේවල් හරි කියලා හිතෙනවා... ඒත් මචන් මන් හොදටම දන්නවා මේ දේවල් පට්ටපල් බොරු කියලා... උබ ඔය කියන රස්සා නැති වෙන එක ඔපරේශන් වෙන ඒවා...
  11. all_most

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    ඔක්කෝම ලියන්න අමරුයි ටිකක් ලියන්නම් 1) මගේ හත්මුතු පරම්පරාවෙම උන්ට සහ මගේ පවුලේ අයට ප්‍රසිද්දියේ දැනුම් දෙනවා වෙනදටත් වඩා නීතීගරුකව හැසිරෙන්න. ඒ වගේම පොලිසියට නියම කරනවා ඕනෑම වැරැද්දකදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියලා... 2) රටේ ජනාධිපතිටත් නීතිය නීතය නම් මුලු රටේම නිතිය අකුරටම ක්‍රියාත්මක...
  12. all_most

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    ඔව් බන් සිරාවට මේ රට හදන්න පුලුවන්... කෝටි දෙකයි බන් මිනිස්සු ඉන්නේ වගකීමක් ඇති තාත්තා කෙනෙක් තමන්ගේ පවුල රකින්නේ කොහොමද ඒවගේ තමයි ජනාධිපති කෙනෙක්ටත් මේ රට වෙන්නෙ ඕනේ... කියන තරම් ලේසි වෙන එකක් නෑ... ඒත් කරන්න බැරි නෑ බන්...
  13. all_most

    commercal Bank

    Sampath eke current account eka open karanna kiyak danna onada ban?? Mage NRFC acc eka tiyenne Commercial bank eke. karanna deyak nati kamata open kale UAE walin. ekenma current acc ekat open kalot nam hodai mokada eka bank ekak ekka relationship ekak hadaganna eka godak hodai ne. eth mun hamba...
  14. all_most

    Warigapojja (The Clan) Sinhala Movie

    THIS MOVIE HOLDS A RECORD OF "MOST NO OF PRODUCERS IN A MOVIE"
  15. all_most

    උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

    1) මේ තියන පාර්ලිමේන්තුව විසුරවනවා 2) මගේ මූලිකත්වයෙන් විද්වත් කමිටුවක් පත්කරනවා පාර්ලිමේන්තු අපේක්ෂකයින් තෝරන්න. 3) එම කමිටුව මගින් රටේ ඉන්න උගත්,වැරදි නොකරන ලද,රට ගැන හිතන බුද්ධිමත් පිරිසක් ඉතාමත් විනිවිද භාවයකින් තෝරාගන්නවා(ටීවී එකේ සජීවී විකාශය කරනව තෝරන විදිය) 4) ජනතාව අමතලා කියනවා මේ රට...
  16. all_most

    සමලින්ගික සේවනය නීතිගත කරන්න යයි.

    සමලිංගිකත්වය කියන එක ඇගෙන්ම එක එකක්.... ඒක තහනම් කියලා නීති දැම්මට ඒක නවතින්නේ නෑ... අපි ගෑනුන්ට කැමතියි වගේම තමයි ගේ එකෙක් පිරිමින්ට කැමතියි වෙන්නේ... හිතපල්ලා කොහොමද පිරිමි ගෑනු සේවනය තහනම් කියලා නීතියක් ආවොත්.... අපිට කොහොම දැනෙයිද?? අන්න ඒවගේම තමයි දැන් ගේ, ලෙස්බියන් උන්ටත් දැනෙන්නේ... ඒ...
  17. all_most

    හක්ගෙඩි, සහ පෙන්සුයි සහ හොර නැකත් කාරයෝ.

    යන්නේ කොහෙද?? මල්ලේ පොල්..... :P:P:P:P:P:P
  18. all_most

    හක්ගෙඩි, සහ පෙන්සුයි සහ හොර නැකත් කාරයෝ.

    මචන් ඒක අපේ මානසික සීන් එකක් බන්... උන් අපේ දිහා බලලා කියනවා දේවල් ටිකක් අපේ ඒගැන විශ්වාසයක් තියනව නම් අපේ හිත ඒක හරි කියලා ඔප්පු කරන්න කොහෙන් හරි හේතුවක් හදලා දෙනවා ඕකයි වෙන්නේ... මගේ අම්මගේ අයියා... කේන්දර බලනවා, කට්ටඩි වැඩ කරනවා, ගෙදර දේවාලෙකුත් දාගෙන ඉන්නේ... එයා අපේ ගෙදර ඉන්න වෙලාවට වැඩ...
  19. all_most

    හක්ගෙඩි, සහ පෙන්සුයි සහ හොර නැකත් කාරයෝ.

    අනේ බන් උබ ඔය කියන කතාවත් කේන්දරකාරයොම හදාගත්ත එකක්නේ... බොරුකාරයොත් ඉන්නවා ඒත් ඇත්තට කේන්දර බලන අයත් ඉන්නව කියන එක... මිනිස්සු ඇත්ත එකා හොයන්න ගිහින් හැමදාම කෙලවගන්නවා... කොහෙද බන් ඉන්නේ ඔය ඇත්තට කේන්දර බලන උන් අපිටත් කියපන්කො අපිත් ගිහින් බලන්න..
  20. all_most

    හක්ගෙඩි, සහ පෙන්සුයි සහ හොර නැකත් කාරයෝ.

    උබ කේන්දරකාරයින්ගේ වැඩසටහන් දෙකතුනක් බලපන්කෝ... උබටම තේරෙයි මුන් කියන පිස්සු කතා... පව් බන් අපේ රටේ මිනිස්සු....

    No contents