රනිල් මෛත්‍රී ඇතුලු මුලු ආන්ඩුවම දේශද්‍රෝහී,ජාතිද්‍රෝහී,ආගම්ද්‍රෝහී කියලා කුනු බැනුම් ඇහුවේ ඕක ගන්න...
ඒත් මේ නිවුස් එක යුරෝපා සංගමේ නිල වශයෙන් කියලාද කියලා හොයලා බලන්න ඕනේ...
නැත්තන් වොක්ස්වැගන් කේස් එකේ කලු පැල්ලම මකාගන්න මේක එලියට දැම්මද දන්නේ නෑ දෙන්නත් කලින්...
එහෙම මෝඩයෝ ටිකක් ඉන්නේ මේ...