1. all_most

    මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?

    thanks machan :(:(:(:(:( දන්නේ නෑ බන්...
  2. all_most

    මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?

    කවුරුත් නැද්ද උදවුවක් කරන්න.....
  3. all_most

    Is this Truee...

    මහින්දගේ මීඩියා යුනිට් එකට විතරයි තාම කියලා තියෙන්නේ.... නඩු දැම්මම තමයි මචන් CNN,BBC ඒව වලින් දැනගන්නේ... ඒතරම් බලවත් අපේ හිටපු ජනාධිපතිතුමා....
  4. all_most

    මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?

    පිටරටින් බඩු ගෙන්නලා විකුනන බිස්නස් එකක් කරන්න කියලා බැලුවේ බන්... LBS ට්‍රැකින් කියන්නේ මොකද්ද බන්... විස්තර ටිකක් කියපන්කෝ... ඔව් 15ක් විතර දෙන්න හිතන් ඉන්නේ... මචන් අපි දෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තන් මොකද කරන්නේ??
  5. all_most

    මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?

    මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද? මචන්ලා ආයතනයකට මාර්කටින් වලට කෙනෙක් ගන්නව නම් මොනාද පත්වීම කරද්දී බලන්න ඕනේ... ආයතනය විසින් මාර්කටින් යන්න සපයන්න ඕන පහසුකම් මොනාද? උදා :- ජංගම දුරකතනයක්, ප්‍රවාහන ගාස්තු ආදිය... අපි ලබාදෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තම් පඩි ගෙවන සිස්ටම් එක මොකද්ද?? දන්න අය...
  6. all_most

    Chris Gayle enjoys New Year carnival

    උන්ගේ රටේම ඉන්නේ පිස්සොලු බන්....
  7. all_most

    Dubai Jobs

    4000ට උඩ සැලරි එකකට වරෙන් එනව නම්...
  8. all_most

    ගැමුණු මහරඡ නාට්‍ය නවත්වන්න බලපෑම්

    මචන් ඔය කතාවේ අධ්‍යක්ෂක මහින්දට චන්ද කාලේ බැහැලා වැඩ කරපු එකෙක් නේද?? බලේ ගන්න නොකරන තුප්පහි වැඩක් නෑ මේ කාලකන්නි... මරු රට බන් ලංකාව... මහින්ද ඉදෙද්දී සංවර්ධනේ කියලා මාර්කටින් පාරෙන් මිනිස්සු ඇන්දුවා, රනිල්, මෛත්‍රි එකතු වෙලා මුන් හොරු අපි මේවා කරනවා ඒවා කරනවා කියලා මිනිස්සු ඇන්දලා බලේ...
  9. all_most

    දිනකට 17,000ට කුඩු අද්දවන්,පස්සේ වස දුන්නා මල්&#3517

    ඕක කලා වගේම ඒකෙන් වෙන්න පුලුවන් අතුරු විපාක ගැනත් කල්පනවෙන් හිටිය නම් ගේම ගහලා මාරු වෙන්න තිබ්බා ලස්සනට...
  10. all_most

    මේකද_ජීවිතේ?

    මචන් ආර්තිකේ ස්ථාවර කරගනින්... ඊට පස්සේ අනිත් ඒවා නිකන්ම හැදෙනවා... උබ ලනුවේ වැරදි පැත්තෙන් අල්ලන් ඉන්නේ... ඒකයි
  11. all_most

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    කුසල් මෙන්ඩිස් - මේ ගල් මූසලයා අවුට් කරනවා නෙවෙයි අවුට් වෙනවා නේ... කරුමේ බන් ඇගේ සුද්දන්ගේ ක්‍රිකට් තිබුනට ලංකාවේ මොලේනේ බන් ඔලුවේ තියෙන්නේ... ඉතින් හරි අමාරුයි... ශිට්.. :(:(:(:(:(:(
  12. all_most

    ඩුබායි රැකියාවක්

    මචන් ඩුබායි වල නම් එහෙම වෙන්න බෑ. එහේ ගොඩක් නීති තදයි... ඒත් උබ කියන සීන් එක තියන පැති තියනවා ඒවා වල නම් අමු කට්ට... ජිවිතේ එපා වෙනවා ඒ එමිරේට් එකකට වැටුන නම්... අහ්... තව දෙයක් කියන්න අමතක උනා... ගාමන්ට් එකේ අයිතිකාරයා, යුරෝප්, අරාබි, ඉන්දියන්, පකිස්තාන්, බංගලි ද කියලා බලපන්... ඔය මම දාලා...
  13. all_most

    ඩුබායි රැකියාවක්

    මුලින්ම හොදට හොයලා බලන්න කියපන් ඩුබායිද? කියලා ශුවර් එකටම... මොකද මේ මුලු රටටම ලංකාවේ උන් කියන්නේ ඩුබායි කියලා.... මෙහේ ලංකාවටත් වඩා ජරා පැති තියනවා කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් ඉන්න හොද නැති... ගාමන්ට් එකක් නම් විශේෂයෙන් හොයලා බලන්න කියපන්... ඩුබායි නම් අවුලක් නෑ... සැලරි එක අඩුම 3000කට උඩ...
  14. all_most

    යුරෝපානු වාහන එකලස් කරන්න කුලියාපිටිය සු

    කෝ මේ රජාගේ මීඩියා යුනිට් එකේ එවුන්???? බැනපල්ලා මොකක් හරි කියලා නැත්තන් පඩි හම්බවෙන එකක් නෑ.....
  15. all_most

    කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ &#3

    චීන්නු කැරපොත්තො මහා පරිමානෙන් ඇති කරනවා බන් කෑම හදන්න...
  16. all_most

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    එල මචන්.... දිගටම කරපන්...

    No contents