ලංකාව කියන්නේ දුප්පත් රටක් ඒ වෙලත් ආණ්ඩුව 25% ක බද්දක් විතරයි ගහලා තියෙන්නේ...
එක්සත් අරාබි එමීර් රාජ්ය කියන්නේ පොහොසත් රටක් ඒ වෙලත් උන් ඔය Viber, Whatsapp, Imo ඔක්කොම තහනම් කරලා තියෙන්නේ උන්ගේ Telecommunication වලට ලොකු ගානක් වියදම් කරලා තියෙන්නේ Viber, Whatsapp, Imo නිසා ඒවාට පාඩුයි කියලා...