good pointඅදිනව බන් නැත්තන් ඉස්සිලා පේනව...![]()


ගෙදර නන් මොන මගුලකට අදින්ඩද..ගෙදරට අදින්නේ නෑ![]()
හා හා... 40% ක් ඉන්නව..ජොකා අදින්නේ නැති උනුත් ඉන්නවද..?
මේව ඇවිල්ලා ඩේන්ටී රස පැන වගේ පුතා ..ම්ම්ම්lolbest question so far
ගෙදරට අදින්නේ නෑ... එලියට යද්දී විතරයි...
සිවිල් පිට ඉන්න තරම් සැනසීමක් තවත් කොහෙද...
එක පාරක් ඡොකා නොදා වැඩට ගිහින් තියෙනවා ඉරිදා දවසක් තුන් හතර දෙනයි හිටියේ. සෙනසුරාදා පාටි එකට ගිහින් වැඩි වෙලා ඉරිදා උදේ ඇහැරෙද්දිත් බඩු පිටම හදිස්සියේ වැඩට ගියේ ටිකක් දුර යද්දි තමයි ඡොකා මතක් වුනේ.




