1. all_most

    කෙල්ලව අවිශ්වාස ද? මෙන්න පිළියම

    මචං උබ තාම කම්පියුටර් ශොප් එක කරනවද?? මමත් ශොප් එකක් දාන්න ඉන්නේ කම්පියුටර් නම් නෙවෙයි.. උබගෙන් උපදෙස් ටිකක් ඕන බන්...
  2. all_most

    ජැකි චෑන්ට තිබෙන පුද්ගලික දේ නම් විස්මිත&#3514

    මේක තේරුන උබට අප්පච්චිගේ කතා වලට කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති එකනේ වැඩේ??? :lol::lol::lol::lol::lol:
  3. all_most

    ගුවන් සේවිකාවගේ ජිගි ජිගිය

    ඔව් ඒ කෙල්ල තැනට සුදුසු නුවන තමයි පාවිච්චි කරලා තියෙන්නේ... ඒත් ඒක කරලා තියෙන්නේ වැරදි සමාජෙක. ඒකයි අවුල... දැන් මේ නූලෙන්ම පේනවා දැන් ඒකී බලෙන් දූෂනේ කරගත්තා වගේනේ කියවන්නේ... අනික ඔය කෙල්ලට ආයේ පාරේ බැහැලා යන්න පුලුවන් වෙයිද මේ කාලකන්නි මිනිස්සු එක්ක... ඒ කෙල්ල එහෙම ශේප් උනේ නැත්තන් ඔය...
  4. all_most

    ඩියුටි_ෆ්‍රී_AC

    මචං අවුරුදු දෙකක් ඉදලා එනකොට ඕකෙන් කීයක විතර බඩු ගන්න පුලුවන්ද??
  5. all_most

    උඹලගේ ජිවිතේ ප්‍රශ්න

    ඕක හෙන කේස් එකක් බන්... මට ප්‍රශ්න ගොඩක් ඇවිත් තියනවා ඕක නිසා... ගත්තොත් ගන්නේ වැරදි තීරනයක්මයි... සමහර වෙලාවට හරි තීරනේ හිතේ තියාගෙන ඒක වැරදි කියලා හිතලා ඒකට විරුද්ද දේ කරනවා... පස්සේ කෙල වුනාම තේරෙනවා අර මුලින් හිතුන දේ කලා නම් හරි කියලා... ඔය දුර්වලකම හදාගන්න විදියක් නෑ බන්...
  6. all_most

    උඹලගේ ජිවිතේ ප්‍රශ්න

    නෑ බන් මම සමාජෙට යන්න බය එහෙම සීන් නෑ ඒත් මෙහෙම දෙයක් තියනවා මම කැමති නෑ බන් කාගෙවත් හිත රිද්දන්න... හොදින් මාත් එක්ක ඉන්නව නම් මාව ගොනා කරලා ඕන මගුලක් කරගන්න පුලුවන්.. හැබැයි නරකින් ආවොත් ඒකටත් නරකින් උත්තර දෙනවා... ඒත් ඒ තරහා උන එකාම හොදින් මොනා හරි ඉල්ලුවොත් කිවුවොත් මට හිත උනුවෙනවා ඌට තරහා...
  7. all_most

    උඹලගේ ජිවිතේ ප්‍රශ්න

    අතේ ගහන එක අඩු කරපන් ඕක හරියයි...
  8. all_most

    අම්මට සීනි බලන මැශින් එකක්....

    yes machan.. im in touch with the seller... he already agreed to refund if there is a loss. But i need this item rather than money.. thats the thing
  9. all_most

    අම්මට සීනි බලන මැශින් එකක්....

    seller nam hodai ban top rated ekek... u refund karannam kiuwa nati unot... Oct 3 - Oct 26 wenakan machan... dan kal paenalaa
  10. all_most

    උඹලගේ ජිවිතේ ප්‍රශ්න

    මට තියන ලොකුම ගැටලුව තමයි මට මිනිස්සු අදුරගන්න බෑ... අවස්ථානුකූලව තීරන ගන්න බෑ... යාලුකම් පවත්වන්න බෑ... ඇත්තම කිවුවොත් මට හොදම යාලුවෝ නෑ... එක දෙයක් දිගුකාලීනව කරන්න බෑ... ඉක්මනින් එපා වෙනවා
  11. all_most

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    ඒ ඉන්දියාව අනිත් පැත්තේ හින්ද බන්, උන් අසියාවෙ උන් ඇරෙන්න වෙන රටක් දිනනවට කැමති නෑ... උන් හැමදාම පරදිනවනේ ඒ නිසා...
  12. all_most

    අම්මට සීනි බලන මැශින් එකක්....

    aiyooo ehemada?? ape amma central mail exchange ekatat gihin baluwa. un kiyanava awit nalu.
  13. all_most

    ⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

    ඕව් කැරි බංගලියෝ... දැන් ඉදලා ඉවරයි... ලෝකේම ඉන්න ජරාම ජාතියක් බංගලි කියන්නේ... දැකලා තියන උන් දන්නවා ඇති... ඉස්සර මමත් ලංකාවේ ඉද්දී බංගලි ලොකු රටවල් වලට ගහද්දී හරි ආසයි... ඒත් මෙහෙ ආවට පස්සේ තමයි උන්ගේ බලු ගති තේරෙන්නේ... උන් කවදාවත් කැමති නෑ ලංකාව ඉන්දියාව පකිස්තානේ සුද්දෝ එක්ක ගහලා...
  14. all_most

    අම්මට සීනි බලන මැශින් එකක්....

    KAWURU HARI BALALA KIYAPANKO MEKA AWITH DA NADDA KIYALAA
  15. all_most

    Small Business Structure

    මම හිතන් ඉන්නේ ශොප් එක දාල මාර්කටින් වලට කොල්ලෙක් ගන්න... ඌට සැලරි එකක් ගෙවලා කමිශන් එකක් දෙනවා ටාර්ගට් කවර් කලාම.. එහෙම හොද වෙයි කියලා හිතනවා...
  16. all_most

    Sri Lanka - Zimbabwe Ist Test match

    Chances 5ක් ද කොහෙද දීලා ඔය ගහන්නේ...
  17. all_most

    Small Business Structure

    බොහොම ස්තූතියි මචන්ලා උබලගේ අදහස් වලට... ශොප් එකක් දාලා කරන එක හොදයි වගේ කොයි අතින් බැලුවත්... මගේ ලග සල්ලි නම් ටිකක් මදි ඒත් කොහොම හරි කරලා මේක කරන්න ඕන...
  18. all_most

    Small Business Structure

    ඒකත් ඇත්ත මචන්... ශොප් එකක් තියනකොට කස්ටමර්ස්ලට විශ්වාසවන්ත බව වැඩි වෙනවා නේද බන්... ඒ වගේම පිලිගැනීමක් තියනවා... අනික මම කරන්න යන බිස්නස් එකේ විස්වාසවන්ත භාවය කියන්නේ වැදගත්ම දෙයක්...
  19. all_most

    මාත් එක්ක තමන්ගේම කුඩා ව්යාඅපාරයක් ආරම්භ

    උබ බිස්නස් එකක් හිතලා කට්ටිය දාලා වැඩේ පටන් ගනින්... හැමදාම චෙක් පාරක් දාපන් එතකොට හරි...
  20. all_most

    අම්මට සීනි බලන මැශින් එකක්....

    ANE THANKS MACHAN MAMA UBATA HETA PM EKAK DANNAM...

    No contents