කවුරුත් එන්න එපා ....

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    7kiNj.png
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුසිරා;22905801 said:
    එන්න එපාද එහෙනම් ?:confused::(:(:sorry:

    ඇවිලලනේ කොහෙමත් :sorry:දැන් යන්න කියන්න බෑනේ... මේක කියවලම පලයං එහෙනම් :yes:
    අනාවැකිය හරිද..... වැරදිද......?​

    අකිලගේ කුඩා පුතු මෙලොව එලිය දුටුවේ ඔවුන්ගේ විවාහයෙන් වසර කිහිපයකට පසුයි... ඉතිං මෙ දෙන්නට මේ ලෝකයේ ඇති වටිනාම වස්තුව මේ පුංචි පුතා තමයි ....ඉතිං මේ දෙන්නා මාසෙකට පස්සේ ගියා... පුංචි පුතාගේ කේනදරේ හදන්න ඒ පළාතේ හිටපු හොඳම දෛවඥයා ලඟට ..ඉතිං මේ දෛවඥයා කේන්දරේ හදන එක පැත්තකින තියලා ඔලුවෙ අත ගහ ගත්තා.... ආයේ ආයෙත් ගණන් හැදුවා ....අන්තිමෙදී ඔලුව දෙපැත්තට වන වනා මෙහෙම කිවවා....
    "මේ දරුවගේ තාත්තා දින 30කින්, ඒ කියන්නේ හරියටම තව මාසෙකින් දවල් 12.20ට හදිසි අනතුරකින් මැරෙනවා ,ඒක කාටවත් නවත්තන්න බෑ .....මෙනවා කලත් ඒක සිද්ධවෙන එක සිකුරුයි..."
    අනේ ඉතිං මේ දෙන්නගේ මුලු ලෝකෙම බිමට කඩා වැටුනා වගේ වුනා ...කොට්චර සන්තෝසෙන්ද මේ දෙන්නා හිටියේ .....මෙනවා කරන්නද ඉතිං මෙ දෙන්නා තුෂණිම්භූත වෙලා ගෙදරට ආවා....
    ගෙදරට ඇවිත් වැඩිහිටියන්ට මේක කිවවට පස්සෙත් ඒ අය කිවවෙ මේ දෛවඥයා කිව්ව කිසිම දෙයක් මේ වෙන තෙක් වැරදිලා නෑ කියලා.... ඉතිං මොනවා කරන්නද.. අපේ අකිලයි එයාගෙ නෝනයි ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා...
    #########​

    කාලය දිනෙන් දින ගෙවිලා ගියා....
    ඉතිං අකිලත් හිත හදාගෙන එයාගේ මරණෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිත හිත හිටියා....
    ඔන්න ඉතිංදවසින් දවස එය කියපු මාසෙන් අන්තිම දවසටත් ලං වුනා... දවල් 12.20ට තියෙන්නේ තව පැය 4යි ....අනේ ඉතිං කට්ටිය මේකට හොඳට ලෑස්ති වෙලා හිටියා....
    අකිලව ගෙදර සාලේ මැද පැදුරක් උඩ ඉන්දලා එයාගේ වටෙට නෝනයි ...අම්මයි.. තාත්තයි ...හිටියා ....වහලවත් කඩන් වැටෙයි කියලා ඒකටත් කලින්ම පිළියම් යොදලයි තිබ්ඛෙ ....
    කාටවත් වත්තටවත් එන්න බැරි විදියට මුරකාවල් යොදලා තිබ්බා ....ගේට්ටුව ලඟ හිටියේ පුංචි කාලේ ඉඳන් ගෙදර වැඩට හිටපු විස්වාසවන්තම සේවකයයි.....
    අකිලගේ ආරක්ෂාවට ඕන වෙලාවක ලැස්ති පිට වෛද්‍ය කණ්ඩායමක් අල්ලපු කාඔරේ හිටියා...

    තප්පරෙන් තප්පරෙ ගෙවිලා ගියා.... දැන් 12.15යි ......හැමෝගෙම පපුව ගැහෙනවා ....

    12.16
    .
    .
    .
    12.17
    .
    .
    .
    .
    .
    .

    12.18
    .
    .
    12.19ටත් ලං වුනා ....දැන් අකිලගෙත් ,පවුලෙ අයගෙත් පපුව නැවතිලා වගේ......

    ඔන්න 12.20යි
    .
    .
    .
    ඉස්සරහ පැත්තෙන් හෙන ගහනවා වගේ එකපාරටම විශාල ශබ්දයක් ඇහුනා .......

    සද්දෙට හැමෝම දුවලා පාර පැත්තට ගියා .......

    අනේ...! ගේට්ටුව ළඟ මුරට හිටපු විසවාසවන්ත මෙහෙකරුවා .....වේගයෙන් ආපු කාර් එකක හැප්පිලා එතනම මැරිලා හිටියා.....​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    :lol::lol:

    මල හුට්ටප්පරයයි ඊට පස්සේ :lol::lol:

    සුබපැතුම් මචන්

    රේප් ++
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරුසිරා;22905827 said:
    :lol::lol:

    මල හුට්ටප්පරයයි ඊට පස්සේ :lol::lol:

    සුබපැතුම් මචන්

    රේප් ++
    තෑන්ක්ස් කිව්වා එහෙනම් :yes:

    .............."කුරක්කන්"............

    දවසක් අපේ එළකිරි ලා 3දෙනෙක් මොකක්දෝ මගෝඩි වැඩක් පැනලා කරලා යද්දී පිටි පස්සෙන් පොලීසිය පැන්නුවා ........ඉතින් මෙ අපේ තුන්දෙනා ලඟ තිබුන පාලු ගෙදරකට රිංගුවා.... ඊට පස්සේ හිස් ගෝනි 3ක් දැකලා මෙ තුන්දෙනා ගෝනි ඇතුට බැහැලා හැංගිලා හිටියා ...ඉතිං පස්සෙන් පන්නං ආපු රාලහාමිලා ටික මෙ 3 දෙනා පේන්න නැති හංදා අර පාලු ගේ පුරාම බැලුවා හොයාගන්නත් නෑ... සද්දයක්වත් නෑ ... ඉතිං ඒ පාර පොලිස් රාළහාමිලා ටික යන්න එලියට බැස්සා... අන්තමට ආපු රාළහාමි මෙ ගෝනි 3 දැකලා එළියේ හිටපු සාජන් මහත්තයට ඒ බව කෑ ගහලා කිවිවා

    රාළහාමි - සාජන් මහත්තයෝ.... මෙන්න මෙතන ගෝනි 3ක් තියෙනවා....
    සාජන් - ඉතිං ඔවට ඇනලා බලපං ....මොනවද තියෙන්නේ කියලා.....

    රාළහාමි පළමු ගෝනියට පයින් අනියි එවිටම ගෝනිය තුලින් "බවු බවු" හඩක් නැගුනි

    රාළහාමි - ඒකේ බලු පැටවු.....
    සාජන් - එහෙනම් අනිත් එකේ බලපං

    රාළහාමි දෙවෙනි ගෝනියටත් පයින් අනියි ....එවිටම ගෝනිය තුලින් " මියාවු මියාවු " හඩක් නැගුනි..

    රාළහාමි - ඒකේ පූස් පැටවුද කොහෙද......
    සාජන් - ඉතිං ඔන්න ඔය අන්තිම ගෝනියටත් ඇනලා බලපං ...මොනවද තියෙන්නේ කියලා

    අන්තිම ගොනියටත් රාලහාමි පයින් අනී ..

    "කුරක්කන්"

    එවිට ගොනිය තුලින් හඩක් නැගුනි.....

    ප්‍රශනය - කුරක්කන් යනුවෙන් කෑගැසූ අපේ එළකිරි සාමාජිකයා කවුද...

    :love::love::love::love::love::love::love::love::love::love:

    ................සද්දේ නම් ප්‍රශ්නයක් නෑ...............

    අයේෂයි කසුනුයි කියන්නේ ආදරයෙන් බැඳිලා හිටපු දෙන්නෙක්..... ඉතින් මෙ දෙන්නා විවාහ වෙන්න බලාගෙනම ආශ්‍රය කරපු නිසාත් මෙ ගැන ගෙවල් වලට කියලත් තිබිබා.... අනේ ඉතිං පාරවල් ගානේ රස්තියාදු වෙන්න හොඳ නැති නිසා ...අයේෂලගේ අම්මා කිවිවා ගෙදරටම ඇවිල්ලා කතා කරන්න කියලා.....
    ඉතිං දවසක් කසුන් අයේෂලගේ ගෙදර ආවා..... එදා ගෙදර හිටියේ අයේෂයි එයාගේ අම්මයි විතරයි ....ඉතිං අයේලගේ අම්මත් එයගේ අලුත් බෑනට කෑම වෙලක් දෙන්න හිතාගෙන කුස්සියට ගියා.....

    අම්මත් ලඟ නැති එකේ දෙන්නම බොහොම ආදරයෙන් ප්‍රීතියෙන් විහිලු තහලු කරකර හිනා වෙවී හිටියා .....ඉතිං අම්මගේ වැඩෙ සැරින් සැරේ දොර රෙද්දේ අස්සෙන් ඔලුව දාලා බලනවා....
    ඉතිං අම්මගේ මෙ වැඩෙ බලං හිටපු අයේෂා අම්මා ආයේ පාරක් ඔලුව දාලා බලපු වෙලාවෙ ටිකක් නෝක්කඩුවෙන් ..වගේ මෙහෙම ඇහුවා

    අයේෂ - අනේ අම්මෙ අපේ සද්දේ වැඩිද.....?
    අම්ම - අනේ ළමයිනේ සද්දේ නං මට ප්‍රශ්නයක් නෑ..... ඒත් ඒත් අර ඉඳලා හිටලා අර සද්දේ නැතිවෙන එකයි මට ප්‍රශ්නේ...........!