එක්කෝ අපිට හිතාගන්නවත් බැරි තරමට ලොකු මාෆියාවක් මේ රටේ මේ සේරම අල්ලාගෙන ඉදල තියනවා.
මුන් සේරම අපි දැන් හොඳ මිනිස්සු කියල පෙන්නන හදනවා වගේ..
නැත්තං මුන් සේරම ඇත්තටම ජෙප්පන්ට බයයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
බය සාදාරණයි ඉතිං
ඔව් මම ඔය කතාව අහල තියනව ඔය මාෆියාව නැති කරන්න...