කෝ ආණ්ඩුව හදන්න ඡන්දෙ ඉල්ලන උන් ..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    හැම එකාම කියන්නේ ප්‍රභල විපක්ෂය හදන්න ඡන්දෙ දෙන්නලු.....

    නිකං වත් අණ්ණ්ඩුවක් හදන්න ඉල්ලන්නේ නෑ 😆
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    හොඳට තිබ්බ රටක්.. අපි වැටිච්ච තැනක්.....

    මේ පාර විපක්ශයේ සටන් පාඨය
    කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් නැති නිසා ඒ 17% ත් සජබෙට.

    සජබ ආණ්ඩුවක් හැදෙන්නේ 😎