1. prabodhamadusanka

    SAMSUNG AU7700 VS TU8000

    දැන්ටත් වැඩ බන්. ෂෝ රූම් ඔක්කොම වැඩ. මමත් ගිහිල්ලා තමයි බැලුවේ
  2. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    naha naha mach oya pond ekata water danawnam a water tika pond ekata danna kalin 1day wetara tiyala pond ekata danna.
  3. prabodhamadusanka

    CREDIT CARD

    ඒක මචං බෑන්ක් එකෙන් බෑන්ක් එකට වෙනස් වෙනවා. සමහර බෑන්ක් වල FD එකෙන් 90% විතර ගන්න පුලුවන්.
  4. prabodhamadusanka

    CREDIT CARD

    FD එක ඇපයට තියලා ගන්න පුලුවන්
  5. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    tap water danna puluwan. tank ekata danna kalin 24hrs wage tiyala ganna ooni nattam anti clorine use karnna ooni
  6. prabodhamadusanka

    SAMSUNG AU7700 VS TU8000

    mama kiyanne mchan AU7700 eka mchan. sky electronics badu sureda? warraanty kohmda? eka tamai mchan mamat baluwe AU7700 eka 7 series TU8000 last year unat 8 series eka ------ Post added on 1631615107 softlogic ake Tu8000 180 ------ Post added on 1631615138 bump ------ Post added on 1631618876
  7. prabodhamadusanka

    SAMSUNG AU7700 VS TU8000

    මේ ටීවි මේ දෙකෙන් ගන්නවානම් මොකක්ද හොද? AU7700 මේ අවුරැද්දේ සීරියස් එක TU8000 ගිය අවුරුද්දේ සිරියස් එක. TU8000එක AU7700ට වඩා 8000/ අඩුයි
  8. prabodhamadusanka

    USB එක හරහා HDR DECODE වෙනවද?

    BUMP BUMP ------ Post added on 1632227719 bump ------ Post added on 1632473040
  9. prabodhamadusanka

    USB එක හරහා HDR DECODE වෙනවද?

    මම අහන්නේ මචං Usb 2.0 මොකක්ද ටීවි එක මචං ------ Post added on 1631551634
  10. prabodhamadusanka

    USB එක හරහා HDR DECODE වෙනවද?

    දැන් අලුතෙන් එන ස්මාර්ට් ටීවි වල USB හරහා HDR මූවි එකක් බලනකොට ඒක හරි විදියට HDR විදියට DECODE වෙනවද? නැත්තම් HDR DECODE වෙන්න HDMI හරහාම ටීවි එකට ඉන්පුට් දෙන්න ඕනිද?
  11. prabodhamadusanka

    Kapruka වගේ තියෙන අනිත් සර්විසස් මොනවද?

    Tv වගේ දේවල් ගෙන්න ගන්න පුලුවන්ද amazon වලින් ?
  12. prabodhamadusanka

    මේ කඩය ගැන දන්නවද jaik.lk

    me shop aken elakiri ake kaurut monwat aran ndda?
  13. prabodhamadusanka

    Patch eka

    net ake search karala blnna
  14. prabodhamadusanka

    මේ කඩය ගැන දන්නවද jaik.lk

    bump BUMP ------ Post added on 1631183782
  15. prabodhamadusanka

    මේ කඩය ගැන දන්නවද jaik.lk

    මේ කඩය ගැන කවුරු හරි දන්නවද (jaik.lk).
  16. prabodhamadusanka

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    nelson skyelectronics WAGE PLACE WALA BADU HODIDA? MEKE KAUDA EYALAGEN BADU ARAN TIYENE?
  17. prabodhamadusanka

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    Pm කරා මචං ඒකනේ බන් එපා වෙන්නෙ ------ Post added on 1630691757 ඒක තමයි බැලුුවේ. ගාන ටිකක් නෙමෙයිි මෙහෙ ගොඩක් වැඩියි මචං ඒකයි අවුල ------ Post added on 1630691971
  18. prabodhamadusanka

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    ඇයි ඩිස්ප්ලේ යයි කියලද? මෙහෙමත් සීන් එකක් තියෙනවද ? ------ Post added on 1630659750
  19. prabodhamadusanka

    ELAKIRI MIN MADURA

    ඩිස්කස් හදනවානම් ටැංකියේ අඩිය හිස් තියන්න නේද කියලා තියෙන්නේ. ඔයා කොච්චර කල් වෙනවද ඩිස්කස් හදන්න පටන්අරගෙන
  20. prabodhamadusanka

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    TV එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. ලංකාවේ TV වල බොරු ගනන් දාලා තියෙන්නේ. එළ කිරි එකේ කවුරු හරි කෙනෙක්ට පුලුවන්ද රට ඉන්න කෙනෙක්ට හරි කියලා ගෙන්නලා දෙන්න.

    No contents