එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    කඹේ වගේ තරගකාරී ඉවෙන්ට් එකක් වෙන්න නන් කට්ටිය සහභාගි වෙන්න ඕනෙ මීට වඩා. නිකන් තනි අස්සය දුවන රේස් එකකින් වැඩක් නෑ නෙ ඒකයි මම කියන්නෙ

    umba maha borukaarayek ne ban, umba swadeenawa innawa kiyala Thanikada peramune baandagarikath wela :rofl:

    nama nan hariyatama galapenawa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පක්ශය ප්‍රකාශ කරන්න

    Gooota sir lekam kenek neda komada ekaaa

    Man samarisi newey yaluwee

    Komada ekaa

    Ha ha haaa

    Pessa mage thread close kara ne matakanee

    😋 mmmmm

    කරුනාකරලා පැහැදිලි පොස්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න ඔබ කුමන පක්ශයට සහයොගය දෙනවාද යන වග..
    එසෙ නොකල හොත් ඔබගෙ ප්‍රජා අයිතිය අහොසි වනු ඇත.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කරුනාකරලා පැහැදිලි පොස්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න ඔබ කුමන පක්ශයට සහයොගය දෙනවාද යන වග..
    එසෙ නොකල හොත් ඔබගෙ ප්‍රජා අයිතිය අහොසි වනු ඇත.

    Menna wadak

    Mama thanikadayonta join wenawa kiyala dala tiyenawa

    Oya comment kiyawala enna

    Gossip walata uda paninne natuwa

    Ayyoo poor systems ne

    Responsibility ekak ganne ohomada sara makoo

    Samarisi eke man kiyala na join wenawa kiyala

    Koomada eka

    Ha ha haaaa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක අපිට තනියම කරන්න බැනෙ..අපි දෙන්නා විතරක් ගිහින් එයාලට එන්න කියන්න බැනෙ.ඔයාලා දන්න අදුනන අයට එන්න කියලා මැසෙජ් කරන්න...මේක කබේ වගෙ හුගාක් පරන ඉවෙන්ට් එකක් නෙවෙයි නෙ..අලුත් නෙ...ඉතින් ඔයාලාත් හෙල්ප් කරන්න..පරන අයට එන්න කියන්න..මේ චන්දෙට අමතරව තව එකක් තියනවා..ඉතින් හෙල්ප් කරන්න හැමොම..:D

    ඒක තමා අලුත් ඉවෙන්ට් එකක් හින්ද එකතුවෙන්න කල් යනව. හදිසියෙ ආ දැන් ලියාපදිංචිය ඉවරයි ආය පක්ශ හදන්න ඉඩ නෑ කිව්වම බෑ නෙ කරන්න. දැන් දෙකක් හරි ඒ වගෙ තව හැදෙන්න ටිකක් කල් ඉඩ දෙන්න.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කරුනාකරලා පැහැදිලි පොස්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න ඔබ කුමන පක්ශයට සහයොගය දෙනවාද යන වග..
    එසෙ නොකල හොත් ඔබගෙ ප්‍රජා අයිතිය අහොසි වනු ඇත.

    :sorry::sorry:
    ඔෆීෂියලි අපේ ලේකම්....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒක තමා අලුත් ඉවෙන්ට් එකක් හින්ද එකතුවෙන්න කල් යනව. හදිසියෙ ආ දැන් ලියාපදිංචිය ඉවරයි ආය පක්ශ හදන්න ඉඩ නෑ කිව්වම බෑ නෙ කරන්න. දැන් දෙකක් හරි ඒ වගෙ තව හැදෙන්න ටිකක් කල් ඉඩ දෙන්න.

    Ow ban aniwa
    Meka nikan gahen gedi enna wage