කඹේ වගෙ හැමතැනම spam කර කර pm ගගහ රෙප් බෙද බෙද නැතුව මේක කරන්න විදිහක් බැලුවොත් හොඳයි නේද මොකෝ කියන්නෙ
උඹලගේ පැත්තේ ඔක්කොම ඉන්නේ රෙප් හිඟන්නෝ නේ බං. අපේ පැත්තෙ නං නෑ රෙප් දීලා ගත්ත උන්. බලපන් උඹලගේ පැත්තේ ඉන්න මොන්ගලයෝ පලවෙනි පිටුවම කාල
කඹේ වගෙ හැමතැනම spam කර කර pm ගගහ රෙප් බෙද බෙද නැතුව මේක කරන්න විදිහක් බැලුවොත් හොඳයි නේද මොකෝ කියන්නෙ
හිච්චිපුතා සහ සදමොල්..තමන්ගෙ පොස්ට් අයින් කරගන්න..නැත්නම් අයින් කරවන්න වෙනවා.
තනිකඩ පෙරමුනෙ පොස්ට් අයින් කරගන්න..
paksheta eka post ekak thiyala anithwa ayin karannaAy thanikadayonta hariyanawata jel da

Ehema kohomada ayn karanne
Kohomath api anith ayatat ida denna kamatiy
Ape pakshe siyalu dena kadawala ahanna ona
අපෝ ඔව්.....අපි එහෙම ඉල්ලීමක් කලේ කාර්යාල ත්‍රෙඩ් එක ලස්සන වෙන්න...එතකොට තරග වදින පක්ෂ මොනවද කියල ඕනෙම කෙනෙකුට 1 පිටුවෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන නිසා....
තනිකඩ පෙරමුණේ හැසිරීම සදාචාරාත්මක නැහැ කොහෙත්ම.
![]()
Ay thanikadayonta hariyanawata jel da
Ay thanikadayonta hariyanawata jel da
අයින් කරන්නෙ පුළුවන් නිසා..ආයෙ ආයෙ කියන්නෙ නැ..ඔයා අයින් නොකලොත් ඔයාගෙ පක්ශයම මම තහනම් කරවනවා...
අයින් කරන්නෙ පුළුවන් නිසා..ආයෙ ආයෙ කියන්නෙ නැ..ඔයා අයින් නොකලොත් ඔයාගෙ පක්ශයම මම තහනම් කරවනවා...

පර දේශක්කාර NGO කුක්කන්ට හිස නොනමු..! නැගී සිටිමු..!![]()
මේක කොමිෂන් සභාවේ ත්‍රෙඩ් එක......ඔහෙලගෙ පක්ෂ ත්‍රෙඩ් එකේ එහම කරන්න.පලවෙනි පිටුවේ වැඩි පොස්ට් ටික අයින් කරන්න කියල නැවතත් ඉල්ලා සිටිනවා.
Ay thanikadayonta hariyanawata jel da
අයින් කරන්නෙ පුළුවන් නිසා..ආයෙ ආයෙ කියන්නෙ නැ..ඔයා අයින් නොකලොත් ඔයාගෙ පක්ශයම මම තහනම් කරවනවා...

තනිකඩ පෙරමුණේ ඉන්නේ මන්ද බුද්දීකයෝද බං? උන්ගේ පක්ෂේ උන් මුල් පිටුවම ගූ කරලා. මැතිවරණ කොමිසමේ කොන්දේසි අමු අමුවේම උල්ලංගනය කරලා